Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන්ට ගොදුරක් වී ලොවෙන් වඳ වුණ තස්මේනියානු ව්‍යාඝ්‍රයා

මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ස්වභාවික හේතුවකින් වඳ වීමකට ලක් නොවී මිනිසාගේ ක්‍රියාකාරකම්වල ගොදුරක් ලෙසින් වඳ වී ගිය සත්ත්වයකු පිළිබඳව යි.

article

ශාක ලොවට පෑයූ දේදුන්න: ‘රේන්බෝ යුකැලිප්ටස්’

වෘක්ෂලතා ඛාණ්ඩයට වැටෙන එවැනි අපූරු නිර්මාණයකි- ‘රේන්බෝ යුකැලිප්ටස්’ ශාකය. පිලිපීනය, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික එය දේදුනු වර්ණයෙන් යුතු ය.

article

ඉල්ලන් කන හිඟන අලි ගැන නොදත් කතා

අලි ඇතුන්ට ආහාර ලබා දීම සතුන්ගේ ආරක්ෂාවට වඩා මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් එය නීතියෙන් තහනම් කළ යුතු බවත් පශු වෛද්‍ය නන්දන අතපත්තු කලකට පෙර බීබීසී පුවත් සේවයට පවසා සිටියා. වනජීවි නිලධාරින් පවසන්නේ ද අලින්ට ආහාර දීම නොකළ යුතු වැරදි ක්‍රියාවක් බව යි.

article

දිනෙන් දින මදුවලට පැටලෙන අපේ කඳුකර කොටි

ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳවී යාමේ දැඩි අන්තරායට ලක් ව සිටින අපේ කොටියා විශාල ලෙස ඝාතනයට ලක්විම පිළිබඳ ව පසුගිය වසර කිහිපය තුළ වාර්තා වුණා. 

article

බ්ලෙඩ් විලේ චමත්කාරය විඳගනිමු

වයඹදිග ස්ලෝවේනියාවේ පිහිටා තිබෙන බ්ලෙඩ් විල ශීත කාලයේ දී අයිස්වලින් වැසී යනවා. විල අසබඩ මධ්‍යතන යුගයට අයත් ඉතා පැරණි බළකොටුවක් ද පිහිටා තිබෙනවා.

video

බුද්ධදාස රජුගේ ඔසු උයන: නිල්ගල වනය

ජෛව විවිධත්වයෙන් ඉහළ ඉතා සුන්දර මහ වනයක් වන නිල්ගල පුරාණයේ වැදි ජනතාවගේ නිජබිමක් වුණා. අදත් නිල්ගල, රතුගල පළාත්වල වැදි ජනතාව වාසය කරනවා.

article

අපට වැදගත් පෘථිවි ද්‍රෝණි

උතුරු කැරොලිනාවේ පාරිසරික අධ්‍යාපන හා මහජන කටයුතු පිළිබඳ කාර්යාලය නිවැරදිව පෙන්වා දෙන පරිදි, “සියලු දෙනාම ජීවත් වන්නේ ද්‍රෝණියක” ය. ඒ සා වැදගත් ද්‍රෝණි ගැනයි මේ ලිපිය.

article

ඇමසන් වනාන්තරයේ සිටින භයානක සත්ත්ව විශේෂ 5ක්

ලොව විශාලත ම වැසි වනාන්තරය වන ඇමසන් හි භයානක සත්ත්වයන් රැසක් දිවි ගෙවනවා. ඉන් සතුන් 5 දෙනකු පිළිබඳව තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load