Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වඳ වී යන ජිරාෆ් සතුන් රකින අප්‍රිකාවේ ජිරාෆ් සංරක්ෂණ පදනම

ගෙවුණු වසර කිහිපයේ දී අප්‍රිකාවේ ජිරාෆ් ගහනය ඉහළ ගොස් ඇති බව පසුගිය දිනවල අනාවරණය වුණා. මෙම කෙටි වීඩියෝවෙන් ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

video

මිනිස් සහකාරියගේ හැර යාම නිසා සිය දිවි නසා ගත් ඩොල්ෆින්

ඩොල්ෆින් මත්ස්‍යයකු සමඟ පෙමින් වෙළුණු විද්‍යාඥවරියක් අවසානයේ එම සත්ත්වයා හැර යාම නිසා ඩොල්ෆින් මත්ස්‍යයා සිය දිවි නසා ගත් ආකාරය ගැනයි මේ ලිපිය.

article

වැඩි ම වන වැස්මක් සහිත ලොව රටවල් 10ක්

ලොව සමහරක් රටවල වන වැස්ම අඩු වී ඇති අතර, තවත් රටවල් සාර්ථක ලෙස සිය වනාන්තර ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක තබා ගැනීමට සමත් වී තිබෙනවා. එම දත්තවලට අනුව ලොව වැඩිම වන වැස්මක් ඇති රටවල් දහය පහත පරිදි වෙනවා.

article

මාතර නගරය ගංවතුරෙන් රකින කිරළ කැලේ තෙත් බිම

මාතර නගරය ගංවතුරෙන් ආරක්ෂා කරන තෙත් බිමක් ලෙස ක්‍රියාකරන කිරළ කැලේට ඒ නම ලැබුණේ කඩොලාන ශාකයක් වන කිරළ ගස් බහුල ව පැතිරීම නිස යි. 

article

කාන්තාරවල දක්නට ලැබෙන අපූරු ශාක විශේෂ 5ක්

ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව කාන්තාර ප්‍රදේශ දක්නට ලැබෙනවා. එම ප්‍රදේශවලින් අපූරු ශාක විශේෂ හමුවෙනවා. එවැනි ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

චීනයේ ජනප්‍රියත ම මල් වර්ග 8ක්

මල්වලට චීන සංස්කෘතිය තුළ හිමි වන්නේ සුවිශේෂී සහ ගෞරවනීය ස්ථානයක්. චීන ජනතාවගේ එදිනෙදා ජීවිතයට මල් බොහෝ සෙයින් සමීප වේ. කලා නිර්මාණ සහ කාව්‍යකරණයේ දී විවිධ මල් වර්ග තේමා බවට පත් ව තිබේ. මෙම ලිපිය චීන සංස්කෘතිය තුළ අතිශයින් ම ජනප්‍රිය එවැනි මල් වර්ග කිහිපයක් පිළිබඳ යි.

article

ලේ වෑස්සෙන අපූරු බිම්මල: Bleeding tooth

සමහර බිම්මල්වල හැඩය, පෙනුම සහ වර්ණය නිසා ඒවා ද විශාල ලෙස කතාබහට ලක් වේ. එවැනි ආහාරයට නොගන්නා නමුත් බොහෝ දෙනකු අතර ජනප්‍රිය ‘Bleeding Tooth` නම් බිම්මල් විශේෂය පිළිබඳවයි මෙම ලිපිය.

article

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගත යුත්තේ ඇයි?

බලශක්තිය උත්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පොසිල ඉන්ධන මත යැපෙන අතර, එය ලාභදායී හා ඵලදායී ලෙසත් සලකනවා. එනමුත් ඊට අපි සිතනවාටත් වඩා වැඩි මුදලක් වැය වෙනවා. ෆොසිල ඉන්ධන භාවිතයේ අහිතකර බලපෑම් අවම කර පිරිසිදු, හරිත අනාගතයක් කරා ගමන් කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය වඩා හොඳින් භාවිතා කිරීමට අපට අවශ්‍ය වන්නේ මන්ද යන්න මේ වීඩියෝවෙන් අපි සොයා බලනවා.

video

කුඩා දූපතක් පාරාදීසයක් බවට හැරවූ පුවත්පත්කලාවේදියා

හාත්පසින් ම වෙනස් අරමුණක් අරබයා දූපතක හිමිකාරීත්වය ලබාගත් පුද්ගලයෙක් ලෙස බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ හැඳින්විය හැකි යි. ඔහු මිල දී ගත් බිම්කඩ “මොයෙන් දූපත” ලෙස හඳුන්වන අතර, එය ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර දූපත් රාජ්‍යයක් වූ සීෂෙල්ස්වලට අයත් වන්නක්.

article

End of Articles

No More Articles to Load