Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිදි වගාව රැකීමට එන නාපා නිම්නයේ බකමූණු හමුදාව

කෘෂිකර්මාන්තයේ දී වගාව ආශ්‍රයේ සිටින ස්වභාවික විලෝපිකයන් ගෙන් ලැබෙන සහයෝගය අප සිතනවාට වඩා විශාල වෙන්න පුළුවන්. කැලිෆෝනියාවෙන් අපට එවැනි කතාවක් අහන්න ලැබෙනවා.

video

ස්වභාවික ව්‍යසන සතුන් කලින් ම හඳුනා ගන්නා හැටි

සතුන් කල් ඇතුව සංවේදනය කරන ස්වභාවික ව්‍යසන යටතට වැටෙන්නේ සුනාමි සහ භූමිකම්පා පමණක් ම නොවෙ යි. විශේෂයෙන් ම පක්ෂීන්ට සුළි කුණාටු හට ගැනීමේ සම්භාවිතාවත් කලින් ම හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

article

අද හෙට අපෙන් සදහට සමුගන්නා සත්තු කිහිප දෙනෙක්

ලෝකය අලංකාර කළ සතුන් ලෝකයෙන් පලවා හරින්නට හේතු වී ඇත්තේ මිනිසාගේ ම කටයුතු යි. වඳවී යාමේ එළිපත්තට පැමිණ සිටින එවන් සතුන් කිහිප දෙනෙක් ගැන සොයා බලමු.

article

ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැය කිහිපයකින් ගිල දැමිය හැකි එන්සයිමයක්

සෑම වසරක ම ප්ලාස්ටික් ටොන් මිලියන 400 ක් අපද්‍රව්‍ය ලෙස බැහැර කරන අතර, ඉන් ප්‍රතිචක්‍රීකරණය වන්නේ 10% ත් වඩා අඩු ප්‍රමාණයක්. ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැය කිහිපයකින් ගිල දැමිය හැකි එන්සයිමයක් ගැනයි මේ.

video

අප්‍රිකා මහාද්වීපයේ විසූ දැවැන්තයා: මාර්සබිට්  හි රජු

අහමඩ්, අලි ඇතුන් සඳහා වඩාත් ප්‍රසිද්ධ කෙන්යාවේ මාර්සබිට්හි අවට කඳුකර ප්‍රදේශය නිජබිම කොට ජීවත් වූ දැවැන්ත ම හස්තියා ය. අප්‍රිකානු මහාද්වීපයේ මෙතෙක් සැරිසැරූ වඩාත් ප්‍රසිද්ධ හස්තියා ද අහමඩ් ය.

article

ඇමසන් වනය රකින කොලොම්බියානු ආදිවාසියෝ

 කොලොම්බියාවේ ඇමසන් වනාන්තර පද්ධතිය රැක ගැනීම සඳහා සටන් වදින ආදිවාසීන් පිරිසක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

පුරාතන යුගයෙහි සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු -2

දුටුවන් ලොමුඩැහැගැන්වෙන තරමේ, ඩයිනසෝරයන් නොවන සත්ත්වයන් කිහිපදෙනෙක් ම එකල මෙලොව වාසය කර වඳ වී ගියා. මේ ඔවුන් ගැන ඔබ වෙත ගෙන එන ලිපි පෙළක දෙවැන්නයි.

article

පාරාදීසයක් බඳු ජපානයේ විස්ටේරියා මල් උමඟ

මෙම ලිපිය, වාර්ෂිකව දස දහස් ගණනින් ජනතාව ආකර්ෂණය කර ගන්නා, ජපානයේ පිහිටි අතිශය සුන්දර නිර්මාණයක් වන ‘විස්ටේරියා මල් උමඟ’ පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load