Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි බල හිමි අමරණීය ජීවියා

මොහොතකට හිතන්න ඔබට අමරණීයත්වය ලැබුණා කියල. ඔබට ඕනෑම පරිසර පද්ධතියක් තුළ දිවි රැක ගැනීමට හැකි ආකාරයේ සුපිරි බලයක් හිමිවෙනවා. අධික ශීතල, අධික උණුසුම, අන්ධකාර සාගරය තුළ, විශ්වයේ රික්තක අවකාශයක් තුළ හෝ ලෝක විනාශයක දී පවා ඔබට දිවි රැකගන්න පුළුවන්.

article

නිසි ආකාරයට මුහුණු ආවරණයක් බැහැර කරන්නෙ කොහොමද?

පුරවැසි අපගේ සුළු අත්වැරැද්දකින්, කොරෝනා රෝගය තව දුරටත් සමාජය තුළ පැතිර යා හැකියි. එය වලක්වා ගැනීමට අප සතුව තිබිය යුතුම දැනුමක් තමයි මුහුණු ආවරණ බැහැර කිරීම පිළිබඳ අවබෝධය.

article

කවුරුත් කතා කරන ලංකාගම සුන්දරත්වය දැකගන්න

ගාල්ල සිට කි.මී. 65ක් ද, දෙණියාය සිට කි.මී. 26ක් ද දුරින් පිහිටි ලංකාගම, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටිසර ගම්මානයක්.

article

කැළිකසළ නිසා පීඩා විඳින ඔළුවිල් ප්‍රදේශයේ වන අලින්

පසුගිය දශක කිහිපය තුළ මෙරට වනාන්තර අනවසරයෙන් කපා දමන ආකාරය සුලබව දක්නට ලැබුණා. එලෙස වනාන්තර එළිපෙහෙලි කිරීම නිසා වන අලින්ට සිය වාසස්ථාන අහිමි වුණා.

article

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්

මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පසුගිය කාල සමය තුළ ලොව පුරා සිටින මිනිසුන් පීඩාවට පත්වන ආකාරය දක්නට ලැබුණා.

article

සාගර දූෂණය පිළිබඳව තොරතුරු බිඳක්

මීට දින ගණනාවකට පෙර, ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ නිව් ඩයමන්ඩ් නම් නෞකාව ගිනිගැනීමකට ලක් වුණා. නැව තුළ ගින්න පැතිර යමින් පැවති අවස්ථාවේ එහි තිබුණු තෙල් කාන්දු වී මුහුදට එකතු වීමට ඉඩ තිබුණු නිසා ඉක්මනින්ම ගින්න නිවා දැමීම සඳහා මෙහෙයුම් ආරම්භ වුණා.

article

ඉස්සන් වගාව මඟින් සිදුවන පරිසර හානිය

ඉතාමත් රසවත් ආහාරයක් වන ඉස්සන් ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වනවා. එම නිසා ලංකාවේ වෙළඳපොළ තුළ ඉස්සන්ට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

article

විනාශ වී යන දිවියන් රැකගනිමු

පසුගිය දශකය තුළ ලංකාවේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව දිවි මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. දිනෙන් දින වඳ වී යන දිවියන් රැකගැනීමේ අවශ්‍යතාවය අපි මෙසේ සිහිපත් කරන්නෙමු.

video

කටුපොල් වගාව නිසා සිදුවන පරිසර හානිය

කටුපොල් වගාව තහනම් කිරීම සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ කතිකාවතක් ආරම්භ වුණේ මීට වසර කිහිපයකට පෙර යි. එදා සිට කටුපොල් වගාව මෙරටින් තුරන් කිරීම සඳහා විවිධ පාර්ශවයන් හඬ නැඟුවත් එය තවමත් සාර්ථක වී නැහැ. නමුත් පසුගිය දිනක ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරියේ දී කටුපොල් වගාව අප රට තුළ තහනම් කිරීමට කටයුතු කරන බව යි.

article

ගෙවත්තේ තිබෙන විෂ සහිත ශාක කිහිපයක්

බොහෝ දෙනෙකු සිය ගෙවත්ත අලංකාර කරගැනීම සඳහා විවිධ ශාක වර්ග සහ වැල් වර්ග වගා කරන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එලෙස වගා කරන සමහර ශාක බැලූ බැල්මට සුන්දර වුණත් එහි අසුන්දර පැත්තකුත් තිබෙනවා. ගෙවත්තට සුන්දරත්වයක් එක් කරන සමහර ශාකවල තිබෙන විෂ සහිත බව නිසාම කුඩා දරුවන් මරණයට පත් වුණු සිද්ධි අප අසා තිබෙනවා.

article

End of Articles

No More Articles to Load