Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්වොකා: ලොව සතුටින්ම සිටින සත්ත්වයා

ක්වොකා, ප්‍රමාණයෙන් බළලෙකු තරම් වන, මීයෙකුගේ තරම් දිග වලිගයක්, සහ කුඩා පැටවුන් රැගෙන යාමට කැන්ගරුවෙකුගේ මෙන් පැසක් ඇති සතෙක්. ලොම්වලින් පිරුණු සිරුරක් සහිත මෙම හුරුබුහුටි සත්ත්වයා රොට්නෙස්ට් දූපතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් හේතුවක් වුණා.

article

දිනෙන් දින අභාවයට යන ලංකාවේ එනසාල් වගාව

එනසාල් වගාවේ නෂ්ටාවශේෂයක් බඳු කේ. එම්. පී. වාඩිය ගැන ලිපියක් අප මින් පෙර ඔබ වෙත ගෙනැවිත් තිබෙනවා. ඒ ලිපිය පලකෙරුනු විට පාඨක ඔබෙන් ඉල්ලීමක් සිදුවුණා ලංකාවේ එනසාල් (කරදමුංගු) වගාව පිළිබඳ වැඩි තොරතුරු සහිත ලිපියක් ලියනා ලෙස. මේ ලිපිය Roar ලියන්නේ ඒ නිසා යි.

article

පරිසරය රැකදෙන උණ ගස

ගංඟාවකට, ඔයකට ගොස් යහළුවන් සමග දිය නාමින් විනෝද වන්නට බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වනවා. එවන් තැනකට ගිය විට ඉවුරු දෙපස සුලභව උණ ගස් වගාකර තිබෙන ආකාරය දක්නට පුළුවන්. ඉතාමත් අලංකාර ශාකයක් වන උණ ශාකය පරිසරයට සුන්දරත්වයක් එක් කරන ගමන්ම පරිසරය රැකගැනීමටත් දායකත්වයක් ලබාදෙනවා. වර්තමානය වන විට ලෝකයේ රටවල් බොහෝමයක් උණ ශාකය මහා පරිමාණයෙන් වගා කළත් ශ්‍රී ලංකාව තුළ තවමත් එය සිදුවන්නේ නැහැ.

article

සේනා දළඹුවාගෙන් පසු වගා බිම් වනසන පළඟැටියා

පසුගිය වසරේ ලංකාවේ වගා බිම් ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිරී ගිය සේනා දළඹු වසංගතය නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වුණා. එම වසංගතය අවසන් වීමෙන් පසුව ගොවීන් යළි සාර්ථකව සිය වගා කටයුතුවල නිරතවෙමින් සිටින අවස්ථාවක පළඟැටි වසංගතයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර යමින් තිබෙනවා. ගොවි බිම් සහ ගෙවතු ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් තිබෙන පළඟැටි වසංගතය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන තිබුණත්, එය රට පුරාම පැතිර යාමේ අවදානමක් තිබෙනවා. එසේ නම් මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ සේනා දළඹු වසංගතය සහ මෙම පළඟැටි වසංගතය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදීම යි.

article

තල්මසුන් සහ ඩොල්ෆින් ශ්‍රී ලංකාවෙන් ඉවත්වෙයි?

කල්පිටියේ සහ මිරිස්සේ ඩොල්ෆින් සතුන්, තල්මසුන් දක්නට හැකිවීම ගැන අප ආඩම්බර වුණත්, අපගේම ක්‍රියාකලාපය නිසා එම ආඩම්බරය තව වැඩි දිනක් විඳින්නට නොහැකි වන ලකුණු පෙනෙන්නට තිබෙනවා.

article

End of Articles

No More Articles to Load