Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ සුරක්ෂිතතාවය කතා කෙරෙන ලෝක පරිසර සම්මුති

ලෝකයේ ඇති වී තිබෙන පරිසර සම්මුති අතරින් කිහිපයක් වන වියානා, මොන්ට්‍රියල්, කියතෝ හා පැරිස් සම්මුතීන් පිළිබඳව යි මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ.

article

ජලය පානය නොකර ජීවත් විය හැකි කැංගරු මීයා

ඇමෙරිකාවේ වෙසෙන කැංගරු මීයන් ජලය පානය කරන්නේ නැහැ. ඔවුන් සිය ජල අවශ්‍යතා සපුරාගැනීම සඳහා යොදාගන්නේ වෙනත්ම ක්‍රමයක්.

video

අපූරු පෙන්ගුයින් මවුපිය යුවලක්

ඇන්ටාක්ටිකාවේ එම්පරර් පෙන්ගුයින් මව්පියන් ඉතා අපූර්ව ලෙස සිය පැටවුන් ඇතිදැඩි කරනවා. මව ආහාර සොයාගෙන එද්දී බිජුව රකින්නේ පියා යි.

video

කොළඹ නගරයේ ඇළ මාර්ග ආශ්‍රිත ගැටළු සහ ඒවාට පිළියම්

කොළඹ නගරයේ පිහිටා ඇති ඇළ මාර්ග පද්ධතිය ආශ්‍රිත ගැටළු රැසක් පවතිනවා. ලන්දේසි යුගයේ දී නිර්මාණය වුණු එම ඇළ මාර්ග අද නිසි පරිදි නඩත්තු වෙන්නේ නැහැ. මේ එම ගැටළු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව යි.

article

187 වැනි වියට පා තැබූ ‘ජොනතන්’

ශාන්ත හෙලේනා දූපතෙහි වෙසෙන ‘ජොනතන්’ සැලකෙන්නේ ගොඩබිම වර්තමානයේ වෙසෙන වයස්ගතම සත්ත්වයා ලෙස යි. වසර 187ක් නිරුපද්‍රිතව ජීවත් වී තිබෙන ඔහුගේ ජීවිත කාලය තුළ ඇමරිකාවට ජනපතිවරුන් 39 දෙනෙකු පත්වී තිබෙනවා!

article

කළගුණ දත් පෙන්ගුයින්

බ්‍රසීල ජාතිකයෙකු වෙරළෙහි පණ අදිමින් සිටි පෙන්ගුයින් සත්ත්වයෙකු බේරාගෙන මුදාහරිනවා. ඌ වසරක් පාසා සිය ගැලවුම්කරුවා බැහැදකින්නට එනවා.

video

වන අලි පළවා හරින හඳුන්කූරක් හඳුන්වාදෙයි

වන අලි ගම් වැදීම නිසා අපේ රටේ ජනතාව නිරන්තරව පීඩා විඳිනවා. අලින්ට හානියක් සිදු නොවන සේ පරිසර හිතකාමීව ඔවුන්ව පළවා හැරීමට දැන් හඳුන්කූරක් අත්හදා බලමින් පවතිනවා.

article

End of Articles

No More Articles to Load