ජපානයේ ඉෂිකාවා හි මිදි ගොවීන් පිරිසක් රූබි රෝමන් නමින් රතු පැහැති විශාල මිදි ප්රභේදයක් වෙළෙඳපොළට 2008 දී හඳුන්වා දුන්නා. එය අද වන විට ලොව මිල අධික ම මිදි ප්රභේදය බවට පත්ව තිබෙනවා.