Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පැතිකඩ ගවේෂණය කිරීම: දුර්මත බිඳ හෙළීම සහ පුද්ගල ස්වාධීනත්වය ශක්තිමත් කිරීම

Brought to you by

මානසික සෞඛ්‍ය ගැටලු තත්ත්වයන් සහිත අය දිනපතා මුහුණ දෙන ප්‍රධාන බාධා වන්නේ අපකීර්තිය සහ අවබෝධය නොමැතිකමයි. ඔවුන් යථා තත්ත්වයට පත්වීමෙන් පසු වුවද, මෙම සමාජ ගැටලු පහසුවෙන් පහව යන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය (NIMH), ආසියා පදනමේ සහාය ඇතිව, කාන්තා මූලික පවුල් 20 කට ජීවනෝපාය ආධාර 2022 දී  ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය පිළිබඳ රාජ්‍ය සේවකයන් සවිබල ගැන්වීම, සේවා සැපයීම වැඩිදියුණු කිරීම, දැනුම්වත් කිරීම සහ ඇති දුර්මත අවම කිරීම අරමුණු කර ගනිමින් ආසියා පදනම දශක දෙකකට අධික කාලයක් පුරා සිදු කළ කාර්යයන් මතින් මෙම ව්‍යාපෘතිය  බිහිවී ඇත.

තම ව්‍යවසායකත්ව ප්‍රයත්න පුළුල් කිරීමට සහාය ලබා ගත් ජීවන ආධාර වැඩසටහනේ ප්‍රතිලාභීන් 20 දෙනාගෙන් තිදෙනෙක් වන්නේ රසින්දි, දීපිකා සහ මහේස්වරි ය. ඔවුන්ගේ කථා ගැන වැඩිදුර දැන ගැනීමට, මේ සබැඳිය මත ක්ලික් කර සම්පූර්ණ වාර්තා චිත්‍රපටය නරඹන්න.

#lka #srilanka #mentalhealth

Related Articles