රසින් සුවඳින් ජාතීන් එකමුතු කළ ආප්ප ලංකාවට ආ හැටි

රසින් සුවඳින් ජාතීන් එකමුතු කළ ආප්ප ලංකාවට ආ හැටි

ආප්ප, අප්පම්, Hoppers…

ආප්ප, රසින් හා සුවඳින් ජාතීන් එකමුතු කළ ශ්‍රී ලාංකික අපේ ප්‍රධාන ආහාරවලින් එකක්. සැඳෑ යාමයේ පාර අයිනේ තිබෙන ආප්ප කඩවලින් නාස්පුඩු කරා ඇදුණු ඒ සුවඳ, තරුපහේ හෝටල් කරා පවා දැන් පැතිර ගොස් තිබෙනවා.

හාල් පිටි, වතුර, යීස්ට්, සහ පොල් කිරිවලින් හැදෙන ආප්පවල ඉතිහාසය බොහෝ දුර කාලයකට දිව යනවා.

ඉතින් ආප්ප ලක්දිවට ආවේ කොහිට සිට ද? ඒ මුල් කාලීන ආප්ප වල හැඩය මොන වගේ ද?

මේ වීඩියෝව ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයාවි.

Related Articles

Exit mobile version