කොවිඩ් වසංගතයේ අවදානම ගැන දැන් ගාණක් නැති වෙලාද?

කොවිඩ් තෙවන රැල්ලෙන් ඇතිවූ ශරීර සෞඛ්‍යමය බලපෑම මෙන්ම දැන් මෙරට මානසික සෞඛ්‍ය ගැටළු ද වේගයෙන් පැතිර යනු දකින්නට ලැබෙනවා. ආරක්ෂණ ක්‍රමවේද වෙත සමාජය දක්වන වෙනස් ප්‍රතිචාරය සහ එයට ගත හැකි පියවර ගැන අපි සොයා බැලුවා.
————-
#ResponsibleMe යනු #SeylanBank විසින් මේ අභියෝගාත්මක සමයේ වගකීමෙන් යුතු හැසිරීමේ වැදගත්කම සිහිපත් කරවන කාලීන වැඩසටහනකි.

Related Articles

Exit mobile version