අතීතයට පණ පොවන කලාව: සිවසුබ්‍රමනියම් කජේන්ද්‍රන්

YouTube video player

කලාකරු සිවසුබ්‍රමනියම් කජේන්ද්‍රන් විශ්වාස කරන්නේ යෞවන කලාකරුවන්ට අතීතය ඇසුරින් නව‍ ලොවක් බිහි කළ හැකි බව යි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

Related Articles

Exit mobile version