ඇමසන් වනයෙන් උණු දිය ගඟක් සොයා ගත් විද්‍යාඥයා

2011 දී පේරු රටේ උණුසුම් ස්ථාන පිළිබඳව සිතියමක් සකස් කළ විද්‍යාඥයකු ඇමසන් වනයේ සැඟවී තිබුණු උණු දිය ගංගාවක් සොයා ගත්තා. මේ වීඩියෝව ඒ ගැන විමසා බැලීමක්.

Related Articles

Exit mobile version