එකමුතුකමින් සුසැදි මෙවර අලුත් අවුරුද්ද

YouTube video player

අප එකිනෙකාගේ සංස්කෘතික අංග සහ චාරිත්‍ර විධි විවිධ වුවත්, සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ එක් පොදු දෙයක් තිබෙනවා. ඒ, සතුට සහ ප්‍රබෝධයෙන් පිරි නව වසරක බලපොරොත්තුව යි.

මේ වසරේ, ඒ එකමුතුව අප දෑස් මානයට ම පැමිණ තිබෙනවා. නවුමු බලාපොරොත්තු ගෙන එන නව වසර, හද ඔද වැඩෙන සමඟියෙන් සමරමු!

Related Articles

Exit mobile version