එදා මෙදා කතා අවුළන ත්‍රිකුණාමලේ තෙල් ටැංකි

YouTube video player

ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියානු සමාගමකට පැවරීම සඳහා පසුගිය ජනවාරි 6 වැනිදා ගිවිසුමක් අත්සන් කළා. ත්‍රිකුණාමල තෙල් ටැංකිවල ඉතිහාසය සහ වර්තමානය පිළිබඳයි මේ වීඩියෝව.

Related Articles

Exit mobile version