ගුවන් යානයක තතු – පාලක පෘෂ්ඨ සහ ගුවනේ ගමන

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අළුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන එන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි තුන්වැනි වීඩියෝවෙන් ගුවන් යානයේ පාලක පෘෂ්ඨ හෙවත් control surfaces යානය නිසි ලෙස පියාසර කරවන්න දායක වන ආකාරය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

Related Articles

Exit mobile version