Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Island Blueprints | දෙවන දිගහැරුම: වාස්තු විද්‍යාඥ ෆිලිප් වීරරත්න

IslandBlueprints දෙවන කොටස සමග එක්වන ෆිලිප් වීරරත්න තම කණ්ඩායම සමග කොළඹ 6 නගර මධ්‍යයේ පිහිටි නිවසක් එය පිහිටි පරිසරය සමග මුසු කරමින්, භූමියේ ස්වභාවය සහ හරිතවත් බව රැක ගනිමින් කළ මනරම් නිර්මාණයක වතගොත අප සමග බෙදා ගත්තා.

Island Blueprints වැඩසටහන් මාලාව සමග අපි ගෘහ නිර්මාණ ශිල්පයේ නිම් වළලු පුළුල් කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පීන් සොයා යනවා. ඒ ගමනේ හද රැඳි තැන් විඳගන්න අප සමගම රැඳ‍ෙන්න.

Related Articles