Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Island Blueprints | පළමු දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පියා පාලින්ද කන්නන්ගර

අපගේ නවතම වැඩසටහන් මාලාව වන Island Blueprints සමග අපි ගෘහ නිර්මාණ ශිල්පයේ නිම් වළලු පුළුල් කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පීන් සොයා යනවා.

එහි පළමු දිගහැරුම සඳහා අප හා එක් වන්නේ පාලින්ද කන්නන්ගර යි. ඔහුගේ අතින් නිමැවුණු කොළඹ නගරයට ආසන්නයේ පිහිටි මනබන්දන නිවසක සහ ස්ටුඩියෝවකින් යුත් ගෘහ නිර්මාණ ආශ්චර්යයක් අපිට මෙලෙස දැකගත හැකි වුණා.

Related Articles