Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

5G සමඟ ශක්තිමත් ආර්ථික වර්ධනයක්, සහ තිරසාර ලොවක්

අධිවේගී 5G සේවා සමඟ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික පුනර්ජීවයටත් වාසි රැසක් සැලසෙන බව පර්යේෂණ පෙන්වා දෙනවා. ඒවා අනුව තිරසාර ආර්ථික වර්ධනයකට 5G දායක වන්නේ කෙසේදැයි යන්න අපි මෙලෙස සංක්ෂිප්ත කළා.

article

5G වේගය: ලෝකයට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ කොහොම වේවිද?

2000 වර්ෂය මුල් භාගයේ 3G තාක්ෂණය මත ගොඩනැඟුණු 4G දැන් අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වුණු ස්මාර්ට් ජංගම දුරකථන බලගන්වනවා. එනමුත් 4G රවුටර් ද සමඟ 4Gවල භාවිතය ඉහළ යාම නිසා Bandwidth එක අඩුවී වේගයත් පහත බැස තිබෙනවා. 5G සතු අතිශය වේගවත් බව, අඩු ප්‍රමාද කාලය, සහ අඛණ්ඩතාව පිළිබඳ ඉහළ විශ්වසනීයත්වය සමඟ 4G අභිබවා යන්නට ඊට හැකි වෙනවා.

article

වාහනය රැක බලා ගැනීම මූලිකව ම ඔබගෙත් වගකීමක්!

රෝද හතර ගැන බොහෝ දෙනා නිතර කතා නොකරන දේ ඔබත් සමඟ කතා කරන්න, අප්‍රේල් මස මුල සිට සෑම සතියක ම Roar සිංහල අරන් එන හෑන්ඩ් Break! වැඩසටහනේ පළමු නොටසයි මේ.

video

5G වටා ගෙතුණු මිථ්‍යා මතවල ඇත්ත නැත්ත

1970 ගණන් වලදී, නිහඬ ඝාතකයා ලෙස සැලකුණේ විදුලි රැහැන් ය. අඩු සංඛ්‍යාත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර ඒවායින් නිකුත් වන බවට මත පළවූ අතර 1979 දී කළ අධ්‍යයනයක් පෙන්වා දුන්නේ විදුලි රැහැන් අසල ජීවත් වන දරුවන්ට පිළිකා ඇති වන බව ය. විකිරණ යොදා ගන්නා බවට වූ සීතල යුද්ධය පිළිබඳ භීතිය නිසා, රූපවාහිනී සහ මයික්‍රොවේව් උඳුන් ද මානව සෞඛ්‍යයට ව්‍යසනකාරී භාණ්ඩ ලෙස සැලකුණි. පසුව, කෙස් වියළන යන්ත්‍ර ඇතුළු තවත් ගෘහ උපකරණ විශාල ප්‍රමාණයක් ඊට එක් විණි.

article

මහ සයුරේ පාවෙන භීතිකාව: පෘතුගීසි යුද නැව

 විස්තර කිරීමේ පහසුව තකා මෙම සත්ත්වයන් “බ්ලූබොට්ල්” ‍යන සරල නමින් හැඳින්වූවත්, මොවුන්ට ලබා දී ඇති ජනප්‍රිය නාමය වන්නේ “පෘතුගීසි යුද නැව” යන්න යි.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයට ඔබ තව ම ගියෙ නැද්ද?

කොළඹ මෙට්ලන්ට් පෙදෙසේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය පිළිබඳ තොරතුරු මෙම කෙටි වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

අවුරුදු 16න් ලක්ෂ ගණන් උපයන සදිල්

පාසල් යන වයසේ දරුවෙක් වන සදිල් ලිත්සුක ඩයලොග් ideamart සමග එක්ව තමන්ටම රැකියාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. සදිල් ගේ කතාවෙන් ඔබටත් විශාල ආදර්ශයක් ලැබේවි.

video

බය හිතෙන ෆෝබියා හෙවත් භීතිකා

මේ ලෝකේ සමහර පුද්ගලයන්, ඇතැම් දේ සම්බන්ධයෙන් දක්වන්නේ අප්‍රමාණ භීතියක්. බයකට එහා ගිය ඒ භීතියත් එක්ක ම ඔවුන් විශාල මානසික ආතිතයකට මුහුණ දෙනවා.

article

කෙනෙකුට කරුණාවෙන් සැලකුවාම ඒක කොච්චර දුරක් යනවද?

තරගයක ගැලුණු ලෝකයේ, කරුණාව, දයාව කළු නික වගේ. ඒත්, ඔබට වෙනසක් කරන්නට පුළුවන් නම්, පුංචියට පටන් ගත් ඒ වෙනස, මුළුමහත් සමාජය පුරා ම පැතිර යන විසල් දිය දහරාවක් වේවි. මේ කතාව ඊට හොඳ උදාහරණයක්.

video

වැඩි ම පිරිසක් වෙසෙන ලොව විශාලත ම මුඩුක්කු 4ක්

ලෝකයේ බොහෝ ප්‍රධාන නගර ආශ්‍රිතව ර්මාණය වී තිබෙන මුඩුක්කු පද්ධති අතුරින් වැඩිම ජනගහනයක් ජීවත් වන මුඩුක්කු 4ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load