Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එදා මෙදා කතා අවුළන ත්‍රිකුණාමලේ තෙල් ටැංකි

ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියානු සමාගමකට පැවරීම සඳහා පසුගිය ජනවාරි 6 වැනිදා ගිවිසුමක් අත්සන් කළා. ත්‍රිකුණාමල තෙල් ටැංකිවල ඉතිහාසය සහ වර්තමානය පිළිබඳයි මේ වීඩියෝව.

video

අමෙරිකානු මහද්වීපවල මුලින් ම වගා කළ බෝග වර්ග කිහිපයක්

අමෙරිකානු මහද්වීප සොයා ගත් අවස්ථාවේ ඒවායේ රත්‍රන්, මුතු මැණික් සහ කුළුබඩු වර්ග වැනි වටිනා දේ ඇතැයි දේශ ගවේෂකයන් සිතූ නමුත් එහි තිබූ වටිනාම දෑ අමෙරිකානු දේශීය ජනකොටස් වගා කළ විවිධ බෝග වර්ග ය.

article

දිගු කාලීන කොවිඩ් යනු කුමක් ද? එය ජය ගත හැක්කේ කෙසේද?

තෙහෙට්ටුව, සිරුරේ ‍වේදනාව, අවධානය තබා ගැනීමේ අපහසුතාව ඇති කරවන දිගු කාලීන කොවිඩ් සමඟ දිවි ගෙවීම පහසු දෙයක් නොවේ. පර්යේෂණවලට පින් සිදු වන්නට, දැන් එයට මුහුණ දිය යුතු ආකාරය සොයා ගෙන තිබේ. මේ, ඒ වෙනුවෙන් ගත හැකි ප්‍රධාන පියවර කිහිපයක්.

video

නිවසේ වැඩ රාජකාරිවල වටිනාකම හඳුනාගැනීමට කාලයයි මේ!

පැයක අවම වැටුප මත පදනම්ව තක්සේරු කළහොත්, නිවසේ රාජකාරිවල. වාර්ෂික ගෝලීය මූල්‍ය වටිනාකම ඩොලර් ට්‍රිලියන 10.8 ක් වනු ඇති බව ඔබ දන්නවා ද?

video

IMF සහ ඩොලර් හිඟයෙන් බැට කන ශ්‍රී ලංකාව

දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව එයට විසැඳඅම් ලබනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගත යුතු බව බොහෝ ආර්ථික විද්‍යාඥයන් පවසා සිටිනවා. දේශපාලඥයන් වගේ ම, මහබැංකු අධිපතිවරයාත්  පවසන්නේ එවිට ඔවුන්ගේ රටට අහිතකර කොන්දේසිවලට යටත්වීමට අපට සිදු වන බව යි.

article

ආන්දෝලනයකට තුඩු දුන් එක්සත් ජනපදයේ ලිංගික සාද

ඒ 1920-30 දශකය වූ අතර අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ ඇතුළු නගර ගණනාවක විශාල වශයෙන් ව්‍යාප්ත වූ ලිංගික සාද පිළිබඳ සමාජය තුළ විශාල කතාබහක් ඇති විය.

article

පුද්ගල මනස හසුරුවන ‘ප්‍රොපගැන්ඩාව’

බුද්ධිමත් ලෙස හැසිර වූ ප්‍රොපගැන්ඩාව මඟින් ලබා ගත් සාර්ථක ප්‍රතිපල ඉතිහාසය පුරාවට ම දක්නට ලැබේ. ප්‍රොපගැන්ඩාව බොහෝ විට යහපත් ක්‍රියාවන්ට වඩා අයහපත් ක්‍රියාවන්ට අද යොදා ගැනීම කනගාටුවට කරුණකි.

article

භාරත දේශයේ හමුවන තවත් ප්‍රේමයේ සලකුණක්- අඩ්ලාජ් ළිඳ

මෙම ලිපිය ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනකුගේ අවධානයට ලක්වන ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එවැනි ඉදිකිරීමක් පිළිබඳ යි.

article

අදටත් නොවිසඳුණු ජේමිසන් පවුලේ අබිරහස් මරණ

ශකයකටත් වැඩි කාලයක සිට එක්සත් ජනපද අපරාධ ඉතිහාසයේ දැඩි ලෙස විවාදයට බඳුන් වූ සිදුවීමක් ලෙස ජේමිසන් පවුලේ මරණ හැඳින්විය හැකි යි. මේ ඛේදජනක මරණ ත්‍රිත්වය වටා බොහෝ අවිනිශ්චිතතා පවතිනවා.

article

End of Articles

No More Articles to Load