Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සියනෑ කෝරළයේ පුරාණ අම්බලම්

පුරාණයේ පයින් ගමන් කරන අතරතුර නැවතී විවේක ගැනීමට ඉදිකළ අම්බලම් කිහිපයක්ම සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ හමුවෙනවා. පුරාණ සංස්කෘතියේ අංගයක් වශයෙන් පැවති මේ අම්බලම් ගැන විමසා බැලීමට අපි හිතුවා. 

article

ඔබේ රැකියාවට මූල්‍ය ක්ෂේත්‍රයෙන් තල්ලුවක්

මූල්‍ය ක්ෂේත්‍රය යනු විවිධාංගීකෘත, සහ නිතර වෙනස් වන ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් වන එය, පුද්ගල වර්ධනය සඳහා නිමක් නැති අවස්ථා සපයන නිසා ඔබේ වර්තමාන වෘත්තීය මට්ටමෙන් ඔබ්බට යාමට නවමු මාවතක් විවෘත කර දෙනවා. බොහෝ දෙනෙක් මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තියකට කැමති නමුත් එම ඉලක්කය සපුරා ගන්නේ කෙසේද යන්න ගැන නොදන්නා නිසා ඊට අත්වැලක් අපි මෙසේ සපයනු ලබනවා.

article

දින දෙකක් ඇවිළ ගිය චිකාගෝ මහා ගින්න

දින දෙකක් තිස්සේ පැතිර ගිය විශාල ගින්නක් නිසා චිකාගෝ නගරයේ ජීවත් වූ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් ව දේපළ හානි ද රැසක් සිදු වුණා. ඉන් ඉතා ටික කලක් ඇතුළත නගරය විශාල වශයෙන් සංවර්ධනය වූවා.

article

සිප ගැනීමක් පමණක් නොවන සිප ගැනීම් කිහිපයක්

සමහර සිප ගැනීම්වල සාමාන්‍ය සිප ගැනීමකට එහා ගිය සුවිශේෂී අරමුණක් තිබිය හැකි යි. මෙම ලිපිය ලෝක ඉතිහාසයේ එවැනි සුවිශේෂී සිප ගැනීම් කිහිපයක් පිළිබඳව යි.

article

පොලිසිය පවා මවිතයට පත් වූ ට්‍රොම්ප් පවුලේ අබිරහස් චාරිකාව

සිය පවුලේ හට ගත් මානසික ව්‍යාධියක් හේතුවෙන් නිවෙස අතැර කිලෝ මීටර 1500 කට අධික දුරක් ව්‍යාකූල චාරිකාවක නිරත වූ පවුලක් පිළිබඳයි මේ කතාව.

article

 මිනී මස් බුදින්නන්ට වැලඳුණු අභිරහස් මස්තිෂ්ක රෝගය

සිය ඥාතීන් ආහාරයට ගත් එහි වූ ෆොරේ නම් ගෝත්‍රිකයන්ට ඒ නිසා ‘කුරු’ නම් අරුම පුදුම මෙන් ම මාරාන්තික රෝගයකට ගොදුරු වන්නට සිදුවුණා.

article

නිල්වලා ගඟේ මිනී මරන කිඹුල් කතා

මාතර නගරය අලංකාර කරනා නිල්වලා නදිය පුරාණ මූලාශ්‍රවල නිතර සඳහන් ගංගාවක්. එහි සිටින කිඹුලන් නිසා වැනසෙන මිනිස් ජීවිත සංඛ්‍යාව මෑතක සිට ඉහළ ගිහින්.

article

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරවල නිජබිම: ඇන්ඩීස් කඳු වැටිය

ඇන්ඩීස් යනු භූගෝලීය වශයෙන් ඉතා ම වැදගත් සාධක රැසකින් සමන්විත ස්වභාවික පිහිටීමකි. ඓතිහාසික වශයෙන් ඉන්කා ශිෂ්ටාචාරය, ඇතුළු ඉපැරණි දියුණු ශිෂ්ටාචාර කීපයක නිජබිම ඇන්ඩීස් කඳුකරය යි.

article

ශ්‍රී ලංකා ජාතික ගීයේ සුලමුල

නිදහස ලැබිලා අවුරුදු 74ක් සමරන මේ අවස්ථාවේ අපේ ජාතික ගීය නිර්මාණය වීම සහ ඒ පිටුපස කියැවෙන කලබගෑනි ටිකක් සොයා බලන්න දරපු උත්සාහයක් තමයි මේ.

article

ආණ්ඩු පෙරළන්න ලංකා ඉතිහාසයේ ගිය පා ගමන් 2ක්

 ආණ්ඩු පෙරළීම සඳහා පා ගමන් යාම ශ්‍රී ලාංකිකයන්ට අමුතු දෙයක් නොවෙයි. අප රටේ ඉතිහාසය තුළ එවැනි ආණ්ඩු විරෝධී පා ගමන් කිහිපයක් සිදුව තිබෙනවා. ඒ අතුරින් ජනප්‍රිය පා ගමන් දෙකක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

article

මොනවද මේ මිල අධික කුංකුම?

මෙම ලිපිය ඉල්ලුමට සාපේක්ෂ ව සැපයුම ඉතා අවම මට්ටමක පවතින බැවින් ලොව මිල අධික නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගන්නා කුළුබඩු විශේෂයක් වන ‘කුංකුම’ පිළිබඳ  යි.

article

End of Articles

No More Articles to Load