Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පියාසැරියෙන් වාර්තා තැබූ 19 හැවිරිදි ගුවන් කිරිල්ලී

සැහැල්ලු ගුවන් යානයකින් ලෝකය වටා සංචාරය කරමින් සාරා රදර්ෆඩ් නම් 19 හැවිරිදි ගුවන් නියමුවරියක් නව ගිනස් වාර්තාවක් බිහි කළ පුවතක් බෙල්ජියමෙන් අසන්නට ලැබුණා.

video

කොළඹ හැඩ කරන වරාය නගරය

කොළඹ වරාය නගරයේ මැරීනා කලාපයේ කොටසක් මහජනතාව සඳහා පසුගිය දිනක විවෘත වුණා. එනිසා කොළඹ වරාය නගරය පිළිබඳ ව මෙම කෙටි වීඩියෝව ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

video

ජාත්‍යන්තරයට ගිය ඉන්දියාවේ ළමා යාචක මාෆියාව

ජීවිත කාලයට ම අබ්බගාතයකු වු පුංචි ආමීර් අපට මුණ ගැසෙන්නේ යාචක වෘත්තිය මාෆියාවක් ලෙස කර ඔසවා සිටින මුම්බායි නුවර පැල්පත් මුඩුක්කු ජනාවාසයකිනි.

article

ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාවේ ලොකු ම නිල් මැණික්

අනුරාධපුර  යුගයේ පටන් ම මැණික්වලට ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට රටක්. ඒ අතරිනුත් ලොව අලංකාර ම සහ විශාලත ම නිල් මැණික් ලැබී ඇත්තේ අපේ රටෙන්.

article

නවීන ලෝකයේ ආශ්චර්යයක්- ‘ගෝල්ඩන් ගේට්’ පාලම

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය සහ මැරීන් ප්‍රාන්තය යා කරන ‘ගෝල්ඩන් ගේට්’ පාලම දෙස් විදෙස් රටවල ප්‍රසිද්ධ අපූරු නිර්මාණයකි.

article

අමෙරිකාවේ Seal Team Six හි ආරම්භය සහ විකාශය

ඉරානයේ සිටි අමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීම සඳහා 1980 අප්‍රේල් මාසයේ දී ඊගල් ක්ලෝ මෙහෙයුම සිදු වුණා. එය අසාර්ථක වීමත් සමඟ ම පූර්ණ කාලීන ත්‍රස්ත මර්දන ඒකකයක අවශ්‍යතාව මතුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස Seal Team Six ඒකකයේ උපත සිදුවුණා.

article

ලොව හොඳ ම විද්‍යාඥයන් අතරට තේරුණු ශ්‍රී ලාංකීය විද්‍යාඥවරියෝ

ලොව ඉහළත ම මට්ටමේ විද්‍යාඥයන් 2% අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියන්ති දෙනකුගේ නම් ඇතුළත් වී තිබෙනවා.

video

ආබාධිත බව පසෙක ලා අභ්‍යාවකාශ තරණ සිහිනය ජය ගත්තෝ

‘මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස්‘ සමාගම ලොව ප්‍රථම වරට ආබාධිත පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන්   සිදු කළ පරාවලයික ගුවන් ගමන, සමස්ත අභ්‍යාවකාශ තරණ ක්ෂේත්‍රය ම වෙනස්ම මඟකට යොමු කළේ ය.

article

ලොව පුරා විවිධාකාරයෙන් සැමරෙන අලුත් අවුරුද්ද

වර්තමාන ලෝකයේ බොහෝ දෙනා ජනවාරි මස පළමුවන දින නව වසරෙහි උදාව සමරන මුත් ලොව විවිධ ස්ථානවල, විවිධ ජන වර්ග වෙනත් දිනවල නව වසර සමරනවා.

article

අප්‍රිකාවෙන් හමු වූ වසර 50,000ක් පැරණි සමාජ ජාලය

මිනිසා මීට වසර දහස් ගණනකට පෙරත්, ඒ ඒ කාලයට අනුව සමාජ ජාලා ගොඩ නඟා ගෙන ඇති බවට හොඳ ම සාක්ෂියක් අප්‍රිකා මහාද්වීපයෙන්  පසුගිය දා හමුවුණා.

article

End of Articles

No More Articles to Load