Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕෂෝ අනුගාමිකයන් අමෙරිකාවට සිදුකළ ජෛව ත්‍රස්ත ප්‍රහාරය

රාජ්නීශ්, කාලයාගේ ඇවෑමෙන් සාම්ප්‍රදායික ඉන්දියානු ජන සමාජය තුළ ආන්දෝලනාත්මක සහ විප්ලවකාරී ආධ්‍යාත්මික ව්‍යාපාරයක ආරම්භකයා දක්වා සිය චරිතය වර්ධනය කර ගැනීමට සමත් වුණා.

article

ඇමසන් වනයෙන් උණු දිය ගඟක් සොයා ගත් විද්‍යාඥයා

2011 දී පේරු රටේ උණුසුම් ස්ථාන පිළිබඳව සිතියමක් සකස් කළ විද්‍යාඥයකු ඇමසන් වනයේ සැඟවී තිබුණු උණු දිය ගංගාවක් සොයා ගත්තා. මේ වීඩියෝව ඒ ගැන විමසා බැලීමක්.

video

රැකියාවලට පිටත් ව යන්නන් අවදි කළ ‘knocker uppers’

රැකියා සඳහා පිටත්ව යන්නන් අවදි කරවීම රැකියාව කර ගත් පිරිසක් අතීතයේ සිටි බව කියතොත් බොහෝ දෙනකුට එය විශ්වාස කිරීමට පවා අපහසු වනු ඇත. රැකියාවට පිටත්ව යන පුද්ගලයන් උදෑසනින් අවදි කරවීම සිය රැකියාව කොටගත් පිරිසක් කාර්මික විප්ලවය ඇති වූ කාලයේ සිට 1970  දශකය දක්වා සිටියහ.

article

සියවසකට එහා ඉතිහාසයක් හිමි කොළඹ රතු පල්ලිය

එක්තරා යුගයක කොළඹ නගරය සමීපයෙන් යාත්‍රා කළ නාවිකයන්ට නගරය හඳුනා ගැනීම සඳහා එක්තරා ආගමික ගොඩනැඟිල්ලක් සහාය වුණා. ඒ පිළිබඳ වැඩි යමක් මෙම වීඩියෝවෙන් දැනගන්නට පුළුවන්.

video

පැය මිලියන ගණනක් පැවැති ලොව විදුලිය බිඳ වැටීම්

ලෝකයේ පැය මිලියන ගණනක් පැවැති විදුලි බිඳ වැටීම් වගේම මිලියන ගණනකගේ ජීවිත අඩාල කරමින් සිදුවූ විදුලි බිඳවැටීම් පැවැති බව ඔබ පිළිගන්නවද?

article

ගුවනේ සැරිසරන දැවැන්තයා – එයාර්බස් බෙලුගා XL

ලොව ප්‍රධානත ම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන එයාර්බස් සමාගම මීට වසර කිහිපයකට පෙර බෙලුගා XLගුවන් යානය හඳුන්වා දුන්නා. ඒ පිළිබඳ විස්තර මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

කවුරුත් කැමැති පලතුරු බීමවල ඉතිහාසයෙන් බිඳක්

අතීතයේ ජනතාව බොහෝ විට පුරුදු වී සිටියේ පලතුරු, ආහාරයට ගැනීමට යි. වර්තමානය වන විට පලතුරු ආහාරයට ගැනීමට වඩා බීමක් වශයෙන් සකස් කර පරිභෝජනයට ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.

article

ඔබ ගැන ඔබේ ෆෝන් එක කොච්චර දේ දන්නවාද?

හැම වටිනා දත්තයක් ම අඩංගු පරිගණකය, දුරකථනය ඇතුළු උපාංග භෞතික ව කෙතරම් රැක ගත්තත් එහි මෘදුකාංග මට්ටමේ සිටින සොර සතුරන් එහි ඇති සියලු සංවේදී දත්ත පැහැර ගෙන යා හැකි යි. මේ වෙනුවෙන් අපිට කළ හැකි දෑ මොනවාද?

video

End of Articles

No More Articles to Load