Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වී වගාව සමඟ මසුන් ඇති කරන අමුතු ම කෘෂි ක්‍රමවේදය

“රයිස්-ෆිෂ් ෆාමින්” හෙවත්, වී වගාව සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඒකාබද්ධ කෙරූ වගා ක්‍රමවේදය තිරසාර කෘෂි කාර්මික පද්ධතියක් ලෙස සැලකිය හැකි යි.

article

අමුතු ඇදහීමක් නිසා අතුරුදහන් වූ අබිරහස් පවුල

පසුගිය දශකය පුරාම පොලිසිය නැනප් ප්‍රදේශයේ සමූහ අතුරුදහන් වීම විසඳා ගැනීමට උත්සහ කළා. එහෙත්, සිව්දෙනා ගැන කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වුණා.

article

Roar Explains | අනාගත ලෝකය මුහුණ දෙන දැවැන්ත අභියෝග 5ක්

නොසලකා හැරිය නොහැකි අභියෝගවලට අනාගත ලෝකයට මුහුණ දීමට සිදුවන බවට විද්‍යාඥයන් අනතුරු අඟවනවා. ඒ අභියෝග අතුරින් 5ක් පිළිබඳ විස්තර මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

ශාක ලොවේ කප්රුක – දහසක් ප්‍රයෝජන සහිත ගස

මැලේ භාෂාවෙන් ‘දහසක් ප්‍රයෝජන සහිත ගස’ යනුවෙනුත්, පිලිපීන භාෂාවෙන් ‘ජීවිතයේ වෘක්‍ෂය’ යනුවෙනුත් හැඳින්වෙන පොල් ගස ගැනයි මේ.

article

අනුමාන මිස නිගමන නැති පූමාපුංකු අභිරහස

බොලීවියාවේ පිහිටි අති පෞරාණික ඉදිකිරීමක් වන පූමාපුංකු පුරාවිද්‍යාත්මක භූමියේ උපත ගැන විද්වතුන් අතර තව ම ඇත්තේ අනුමාන මිස නිගමන නොවේ.

article

වර්තමාන උමං තාක්ෂණය සහ ලෝකයේ දැවැන්ත උමං මාර්ග

පාලම් මෙන් උමං ද නවීන ඉංජිනේරු විස්මයකි. සියවස් ගණනාවක් පුරා පැවත එන උමං මාර්ග තාක්ෂණ ක්‍රම පෙරට වඩා අද දියුණු වී ඇත. 

article

ලෝකයේ මිහිපිට අපාය බඳු මැනිලා ‘සන්තුෂ්ටි පුරවරය’

පිලිපීනයේ මැනිලා හි මුඩුක්කු ජනාවාසය ලෝකයේ විශාලත ම මිහිපිට අපාය බඳු ය. නමුදු එය නම්කොට ඇත්තේ හැපි ලෑන්ඩ් හෙවත් ‘සන්තුෂ්ටි පුරවරය’ ලෙසට ය.

article

ලංකා ඉතිහාසයේ බල පෙරළිය: විජයබා කොල්ලයේ පසුවදන

ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රීය ම බල පෙරළිය ලෙස සැලකෙන්නේ වසර 1521 දී සිදු වු “විජයබා කොල්ලය” නම් වූ  දේශපාලනික කුමන්ත්‍රණය යි. මෙරට ඉතිහාසගත වංශකතාවේ බොහෝමයක් වූ අනාගත සිදුවීම් හි මූලාංකුරය ලෙස සැලකෙන්නේ විජයබා කොල්ලය යි.

article

මිසර වැසියන් ඇදහු මරණයේ දෙවියා – අනූබස්

සුනඛ හිසක් සහිත “අනූබස්” දේව රුව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ යි. අනූබස් හි ග්‍රීක අර්ථය “සොහොන්පල්ලා” හෙවත් සොහොන් ආරක්ෂා කරන්නා යන අර්ථය දෙනවා.

article

හයිටියේ දිළිඳු බවේ කදිම නිදසුන: මැටි විස්කෝතු

උතුරු ඇමෙරිකා මහද්වීපයේ කැරිබියන් මුහුදට ආසන්නයේ පිහිටි හයිටි රාජ්‍යයේ ජනතාව, විශේෂයෙන් ම කාන්තාවන් මැටියෙන් සාදන විස්කෝතු වර්ගයක් ආහාරයට ගනී. වර්තමානය වන විට ගර්භනී කාන්තාවන් පමණක් නොව සියලු ම හයිටි ජනකොටස් මෙම විස්කෝතු ආහාරයට ගැනීම සඳහා යොමු වී තිබෙයි.

article

End of Articles

No More Articles to Load