Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩෙකොපොන්: මිලෙන් අධික ම දොඩම්

1972 වසරේ ජපානයේ නාගසාකි නගරයේ පලතුරු පර්යේෂණ ආයතනයක දී නිර්මාණය කළ දොඩම් ප්‍රභේදයක් අද වන විට ලෝකයේ මිලෙන් අධික ම දොඩම් වර්ගය බවට පත්ව තිබෙනවා.

video

ලංකාවෙන් තායිලන්තයට රැගෙන ගිය මරකත බුද්ධ ප්‍රතිමාව

තායිලන්තයේ රජ මාලිගය හෙවත් “ග්‍රෑන්ඩ් පැලස්” හි තැන්පත් කර තිබෙන හරිත මාණික්‍ය බුද්ධ ප්‍රතිමාව හෙවත් ‘එමරල්ඩ් බුද්ධා’ ප්‍රතිමාව ලංකාවටත්, ඉන් අනතරු ව තායිලන්තයටත් ලැබීම පිළිබඳ ව ඇත්තේ රසවත් කථා ප්‍රවෘත්තියකි.

article

ෆෙරාරි සමාගමේ නවත ම සුපිරි කාරය

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෙරාරි, පසුගිය කාලයේ දී නවීනතම ක්‍රීඩා මෝටර් රථයක් හඳුන්වා දුන්නා. මෙම වීඩියෝව එම මෝටර් රථය පිළිබඳව යි.

video

ආබාධ සහිත බව, ඇතුලත්කරණය සහ ශ්‍රී ලංකාව – යා යුතු මඟ දුරයි

මෑත වසරවලදී, ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහ විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ ඇතුලත්කරණය ලබා දීම වැඩි කිරීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් එනම්, මුළු ජනගහනයෙන් 15% ක් ආබාධිත තත්ත්වයට පත්ව දිවි ගෙවන හෙයින්, ඔවුන්ට සමානව සැලකීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීම බෙහෙවින් වැදගත් ය.

article

ශ්‍රී ලංකාවේ උස ම ගම ශාන්තිපුර හදපු හැටි

කිකිලියමාන වනයට යාබද ව කැලෑවක් ලෙස පැවති බිමක් ගම්මානයක් බවට පත්වුණේ අදින් අවුරුදු 59කට පෙර යි. අපි බලමු ඒක වුණේ කොහොමද කියලා.

article

චීනය අභ්‍යවකාශ සටනේ තවත් ඉදිරියට

අභ්‍යවකාශය ජයගැනීමේ සටනට අවතීර්ණ වී සිටින චීනය පසුගිය කාලයේ දී ඉතාමත් වැදගත් අභ්‍යවකාශ මෙහෙයුමක නිරත වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

දෑස නොපෙනුණත් මගේ වැඩිය පාඩු නෑ!

දෘශ්‍යාබාධිත පුද්ගලයන් මංමාවත් දිගේ ඇවිද යන විට විවිධ අනතුරුවලට මුහුණදීම සුලබ දසුනක්. එය මඟහරවා ගැනීම සඳහා ප්‍රංශ සමාගමක් නවීනතම උපකරණයක් නිපදවා තිබෙනවා.

video

රේල් පීල්ලේ සියවස් 4ක ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

බොහෝ දෙනකු දුම්රියෙන් නිතර ම ගමන් කළත් දුම්රිය මාර්ග සෑදීමට භාවිත කරන රේල් පීල්ලට සියවස් 4කට වැඩි ඉතිහාසයක් තිබෙන බව දන්නේ නැහැ. මේ රේල් පීල්ලේ ඉතිහාසය පිළිබඳ ව විස්තරයක්.

article

සේනානායකවරුන්ගේ නිවහන: මීරිගම බෝතලේ වලව්ව

මෙරට දේශපාලනයේ අමතක කළ නොහැකි පරපුරක් ලෙස සේනානායකවරුන් හැඳින්විය හැකි ය. ඔවුනට සෙවණ දුන් මීරිගම බෝතලේ වලව්ව ගැනයි මේ ලිපිය.

article

කොවිඩ්-19 සමග සිහින දිනන්නට වෙර දරන අපේ දරුවන්

අපේ දරුවන්ට කොවිඩ්-19 වසංගතයේ බලපෑම දැනුනේ කොහොමද? ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයින පුරා සිටින දරුවන් කිහිපදෙනෙක් සමග අපි ඒ ගැන කථා කළා. කොවිඩ් මර්දනය කරන හැටි, අනාගත සිගින ආදිය ගැන ඔවුන් ලබා දුන් අහිංසක උත්තරයි මේ.
(ඔබ දන්නවාද? හොල්මන් අල්ලන එකත් රැකියාවක් ලු!)

video

End of Articles

No More Articles to Load