Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බැංකොක් නගරයේ කුලී රථ එළවළු උද්‍යාන

කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින කුලී රථ රියදුරන් පිරිසක් සිය කුලී රථවල වහලය මත එළවළු වගා කරන පුවතක් පසුගිය දිනවල බැංකොක් නුවරින් අසන්නට ලැබුණා. මේ වීඩියෝව ඒ පිළිබඳව යි.

video

වාෂ්ප බලයෙන් දුවන ලොව ලොකු ම යකඩ යකා

අතීතකාමී බොහෝ දෙනා තවමත් ඇලුම් කරන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රියේ ඇති පෙනුමටයි. මේ ලිපියෙන් විස්තර වෙන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රිය අතර රජු ලෙස හඳුන්වන අමෙරිකාවේ Union Pacific Big Boy දුම්රිය පිළිබඳ ව යි.

article

අන්ධකාරයේ නයිට්වරයා ගේ දිනය

1939 සිට ලෝකයට අලුත් සුපිරි වීරයකුගේ කතාවක් දිගහැරෙනවා. ඔහු තමයි…Batman. සෑම වසරක ම සැප්තැම්බරයේ තුන්වන සෙනසුරාදා මේ වීරයා වෙනුවෙන් වෙන් වෙනවා

video

කොරෝනා කාලේ ජනප්‍රිය වුණු ඔන්ලයින් පොත් සාප්පු

කොරෝනා වසංගත තත්ත්වය නිසා සාහිත්‍ය මාසය තුළ අපට හිතේ හැටියට පොත් මිල දී ගන්න හැකිවුණේ නැහැ. මෙම සීමාකිරීම් හමුවේ පොත් මිල දී ගන්න හොඳ ම විකල්පය තමයි ඔන්ලයින් පොත් සාප්පු.

video

සවිමත් සමාජයක් වෙනුවෙන් පරම්පරා අතර සන්නිවේදනයේ වැදගත්කම

2020 වසර ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වසරක් වූයේ කොවිඩ්-19 වෛරසයේ පැතිරයාමත් සමඟ ඇතිවූ වසංගත තත්ත්වයේ බලපෑම නිසා ය. මුළු දැය ම ඉන් රැකෙන්නට විසඳුම් සොයද්දී ජනගහනයෙන් ‍එක් කොටසක් අපේක්ෂිත මට්ටමට වඩා වැඩි අවදානමක සිටිනු දක්නට ලැබිණි. ඒ, අපගේ වැඩිහිටි ප්‍රජාව යි.

article

කොන්කෝඩ් යානා මගී ප්‍රවාහනය සඳහා නැවතත් කරළියට?

ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කරන ගුවන් යානා අද වෙද්දී යොදාගැනෙන්නේ යුද කටයුතුවල දී පමණයි. මීට වසර 45කට පෙර එවැනි යානා මගී ප්‍රවාහනයටත් යොදා ගත්තා. මෙම යානා නැවතත් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට එක් වීම නුදුරේ දී ම සිදු වන බව යි පැවසෙන්නේ.

article

සිනමාවටත් නැඟුණු මුම්බායි හි යකඩ ගැහැනිය – හසීනා පාකර්

හසීනා පාකර් ගැන ඉන්දියාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය ප්‍රසිද්ධ වන්නේ පාතාල කල්ලි නායිකාවක ලෙස යැයි කීවිට මෙය කියවන ඔබ පුදුම වන බව නිසැක ය.

article

කොමඩු ලොවේ ගණන්කාරයා – යුබාරි කිං

1960 දශකයේ දී ජපානයේ හොක්කයිඩෝ දූපත ආශ්‍රිතව බිහිවුණු එක්තරා කොමඩු ප්‍රභේදයක් වර්තමානය වන විට ලෝකයේ මිලෙන් අධිකම කොමඩු වර්ගය බවට පත්ව තිබෙනවා.

video

යුරෝපීය විල් ද්‍රෝණිවලින් හමුවන මමීකෘත මිනිසුන්ගේ කතාව

දහ අට වැනි සියවස තරම් ඈත කාලයක සිට මේ වනතුරු උතුරු යුරෝපයේ විල් ද්‍රෝණි ආශ්‍රිත ව ඇති පීට් පස්වල වැළලී තිබී මළ සිරුරු සියගණනක් හමු වී තිබෙනවා. මින් සමහරක් ක්‍රිස්තු පූර්ව 8000 තරම් පැරණි ඒවා බවට තහවුරු වී තිබෙනවා.

article

Island Blueprints | පස්වැනි කොටස: ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ

අපගේ #IslandBlueprints වැඩසටහන් මාලාවේ නවතම කොටස ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ සැලසුම් කළ, තලවතුගොඩ තදාසන්නව පිහිටි ‘Big Trees Small Plants’ නිවස ගැනයි. කොන්ක්‍රීට් අනුභූතිය සමග අභියෝගාත්මක ඉඩමක සොබාදහම අතරින් ඉහළට එසැවුණු මේ නිවසේ ගෘහ නිර්මාණ ශිල්පීය අසිරිය විඳගන්න ඔබත් එක්වන්න.

video

මළ මිනිසුන් යළි පණ ගන්වන්නට අධිශීත කළ කාර්මිකයා

අනාගතයේ නැවත පණගැන්වීම සඳහා ලොව පළමු වරට මිනිසකු අධිශීත කිරීම සිදුකිරීමට වෘත්තීය රූපවාහිනී කාර්මිකයකු මූලිකත්වය ගෙන ක්‍රියා කරාවි යැයි කිසිවකුත් සිහිනෙකිනුදු සිතුවේ නැහැ.

article

End of Articles

No More Articles to Load