Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕලන්දයේ පැතිර ගිය ටියුලිප් මල් උන්මාදය

17 වන සියවසේ දී ඕලන්දය පුරා ටියුලිප් මල් උන්මාදයක් පැතිර ගියා. වසර කිහිපයක් පුරා පැවති එම උන්මාදය අවසන් වෙද්දී එරට බොහෝ දෙනකු අන්ත දිළින්දන් බවට පත් ව සිටියා.

article

විශිෂ්ට සිංහල නවකතා පහක් ගැන නොදන්නා කතා ටිකක්

මේ සාහිත්‍ය මාසයේ සමාජ මාධ්‍යවල පොතපත ගැන කතාබහ වැඩි වෙලා. මේ වගේ කාලෙක අපේ රටේ බිහිවුණු විශිෂ්ට නවකතා පහක් ගැන කතා කිරීමට අපි හිතුවා.  

article

සුපර් ස්කූපර්: ලැව් ගිනි නිවන යෝධ කුරුල්ලා

ගුවනින් ජලය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් ලැව්ගිනි පාලනයට අද වන විට මිනිසා යොමු වී තිබෙනවා. ලැව් ගිනි නිවීම සඳහා භාවිත කරන ලොව විශාලත ම ගුවන් යානා වර්ගය වන සුපර් ස්කූපර් යානා ගැන මෙහිදී කතා නොකර ම බැහැ.

article

ආසියාවේ දිග ම දළ හිමි මිල්ලන්ගොඩ ඇතාගේ කතාව

මහනුවර ඇසළ පෙරහර සමයේ දළදා කරඬුව වැඩමවන ඇතුන් ගැන වැඩිපුර කතා බහක් සිදුවීම සාමාන්‍ය කරුණක්. දළදා කරඬුව වැඩම වූ මිල්ලන්ගොඩ රාජා ඇතාත් මේ ඇතුන් අතර සුවිශේෂී ඇතෙක්. මේ ලිපිය ආසියාවේ දිගම දළ හිමි ව තිබූ මිල්ලන්ගොඩ රාජා පිළිබඳවයි.

article

මාතර තේජාන්විත වලව්වල යටගිය තොරතුරු

වලව් සංස්කෘතිය වර්තමාන සමාජයෙන් වියැකී ගිය ද එදා ගම්රටවල්වල තේජස පතුරුවාගෙන සිටි දකුණේ වලව් කිහිපයක් ගැන කළ සොයාබැලීමක් මේ.

article

කොවිඩ් වසංගතයේ අවදානම ගැන දැන් ගාණක් නැති වෙලාද?

කොවිඩ් තෙවන රැල්ලෙන් ඇතිවූ ශරීර සෞඛ්‍යමය බලපෑම මෙන්ම දැන් මෙරට මානසික සෞඛ්‍ය ගැටළු ද වේගයෙන් පැතිර යනු දකින්නට ලැබෙනවා.

video

හොල්මන්වලට බය ඔරෙන් පෙලී ප්‍රේක්ෂකයන් ‘හොල්මන් කළ’ චිත්‍රපටයක් හැදූ හැටි

 2000 වර්ෂයෙන් ඇරඹුණු දශකය තුළ ත්‍රාසජනක සිනමා කලාවේ සැලකිය යුතු වෙනසක් කළ චිත්‍රපටයක් ලෙස ඩොලර් පහළොස්දහසකින් හැදූ “පැරනෝමල් ඇක්ටිවිටි” හඳුන්වන්න පුළුවන්.

article

තරබාරු මිනිසුන්ට දේවත්වයෙන් සලකන බෝඩි ගෝත්‍රිකයෝ

අපේ පිරිමි ටිකක් තරබාරු වුණා ම කෙට්ටු වෙන්න ඩයට් කරනවා. ඉතියෝපියාවේ බෝඩි ගෝත්‍රයට අයත් කාන්තාවන් බඩ මහත පිරිමින්ට වැඩිපුර ආකර්ෂණය වන බව ඇසුවොත් ඔබ පුදුම වේවි!.

article

End of Articles

No More Articles to Load