Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අනුක් අරුද්ප්‍රගාසම්: බූකර් සම්මානයේ ශ්‍රී ලාංකීය සලකුණ

මේ වසරේ බූකර් සම්මානය සඳහා නම් කළ ලේඛකයන් 13 දෙනකුගේ නම් අතරට ශ්‍රී ලංකාවේ අනුක් අරුද්ප්‍රගාසම්ගේ නමත් ඇතුළත්. මේ සටහන 2021 බූකර් සම්මානයේ දොරකඩට පිවිස සිටින අනුක් ගැනයි.

article

අනවශ්‍ය චැට් ගෲප්වලින් අයින් වෙන්න දවසක් තිබුණොත් කොහොමද?

මේ වනට විට ලෝකයේ විවිධාකාර වූ Messaging ඇප්ස් ගොඩක් තියෙන අතර ඒ එක් එක් ඇප්වල බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් බැගින් ක්‍රියාකාරී පරිශීලකයන් සිටිනවා.

article

පරිසර ශෝකාලාපයක් වූ චීනයේ බයිසිකල් සොහොන් 

1990 වන විට චීනයේ පාපැදිකරුවන් මිලියන 670ක් හිටියා. චීනයේදී බයිසිකලය සැලකුණේ , ජීවිකා වෘත්තියට යතුරක් ලෙසයි. බයිසිකලයක් තිබීම පිරිමියකුට විවාහයට පූර්ව සුදුසුකමක් වුණා.

article

මොනරා පිළිබඳ ව බොහෝ දෙනෙක් නොදත් තතු

නිල් මොනරා සතු ව නිල් සහ කොළ පැහැති අලංකාර පිල් කලඹක් දැකිය හැකි අතර කොළ මොනරාගේ පිල් කලඹ සමන්විත වන්නේ දීප්තිමත් කොළ, නිල් සහ තරමක් රන්වන් පැහැති පිල්වලිනි.

article

ඔලිම්පික් තරග බිමේ සහෝදර ක්‍රීඩාශීලීත්වය

මෙවර ඔලිම්පික් උළෙලේ දී කටාර් ක්‍රීඩකයකු සහ ඉතාලි ක්‍රීඩකයකු පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම බෙදා ගත්තා. එය ඔලිම්පික් තරග බිමේ සහෝදර ක්‍රීඩාශීලීත්වය පෙන් වූ අපූරු අවස්ථාවක්.

video

මැණික් ලෝකයේ ශක්තිවන්තයා- ආරුනූල්

පසුගිය දිනක රත්නපුරයෙන් ආරුනූල් මැණික් පොකුරක් මතුවුණු බවට පුවතක් රට පුරා පැතිර ගියා. ඇත්තට ම මොනවද මේ ආරුනූල් කියන්නේ? ඒ ගැන වැඩි යමක් මෙම වීඩියෝවෙන් දැකගන්නට පුළුවන්.

video

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ වසංගතයේ බලපෑම

වසංගතය ආරම්භ වීමත් සමඟම කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග ක්‍රමයෙන් අහිමි වීමට පටන් ගත්තේය. බොහෝ දෙනෙක් තම ප්වුල් පෝෂණය කිරීමට සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරූහ.

video

කැළිකසළවලින් නිර්මාණ කරන අපූරු ශිල්පියා

ඉවතලන ද්‍රව්‍ය භාවිත කර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප නිර්මාණය කරන අපූරු තරුණයෙක් බැග්ඩෑඩ් නුවර වාසය කරනවා. මේ කෙටි වීඩියෝව ඔහු පිළිබඳව යි.

video

සෞරග්‍රහ මණ්ඩලයේ මතුවෙන ජීවයේ බලාපොරොත්තු

විද්‍යාවේ දියුණුවත් සමඟ විශ්වය තුළ අපගේ නිරීක්ෂණ පරාසය පෙරට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙනවා. ඒත් එක්කම පෘථිවියෙන් එපිට ජීවයක් ගැන තිබෙන බලාපොරොත්තුවත් එන්න එන්න ම වැඩි වුණා.

article

Incredible Infrastructures තෙවන අදියර: නව මැනිං වෙළඳපොළ

පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ වෙළඳ කේන්ද්‍රස්ථානයක් වූ මැනිං වෙළඳපොළ මෑතකදී සිය මෙහෙයුම් පෑලියගොඩ පිහිටි නවීන ගොඩනැගිල්ලක් වෙත ගෙන යනු ලැබුවා.

video

අන්තර්ජාල කාන්තා අගතියට විසඳුම් සොයන United Creatives වැඩසටහන

බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාව ද අන්තර්ජාලය හරහා සිදුවන වෛරී ප්‍රකාශ, වෙනස් කොට සැලකීම් සහ අසත්‍ය තොරතුරු පැතිර යාමෙන් පීඩා විඳියි.

article

End of Articles

No More Articles to Load