Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ බදු මුදල්වලට මොකද වෙන්නේ?

‘බදුකරණය’ යනු සිත්ගන්නාසුලු මාතෘකාවක් වුවත්, එහි සංකීර්ණබව නිසාම බොහෝ දෙනකු එයට උනන්දු වන්නේ නැහැ. අපේ බදු මුදල් වියදම් කෙරෙන්නේ කොහොමද, බදු ගෙවන අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද, සහ බදු ගෙවීමක් අවශ්‍ය ද යනා දී බදු ගැන ඔබට ඇති ගැටලුවලට අපි මෙසේ පිළිතුරු සොයා බැලුවා.

video

Incredible Infrastructures | අදියර 02: Cinnamon Life

කොළඹ අහස් තලයට නැඟෙන ජෝන් කීල්ස් සමාගමේ Cinnamon Life පරිපූර්ණ නාගරික සුඛෝපභෝගී ගොඩනැඟිල්ල ශ්‍රී ලංකාවට වෙනස් ම ආකාරයේ නිර්මාණ සංකල්පයක් දායාද කරනවා. එහි ඉදිකිරීම්වල පසුබිම් කතාව සොයා යන ගමනයි මේ.

video

අභ්‍යවකාශයටත් හොඳින් පෙනෙන ලොව විශාලත ම ටයර් සුසානය

රථවාහන සඳහා භාවිත කළ ටයර්වල අවසන් කටයුතු සිදු වන ආකාරය ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි! ටයරයක ආයු කාලය අවසන් වූ පසු සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීකරණය කළත් මැදපෙරදිග, කුවේට් රාජ්‍යයේ දී නම් ඒවාට සිදුවෙන්නේ අමුතු දෙයක්.

article

සූර්යයා සහ බුධ අතර පිහිටි අභිරහස් ග්‍රහලොව: වල්කන්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතුරින් සූර්යයාට වඩාත් සමීප ග්‍රහලෝකය බුධ බව බොහෝදෙනා දන්නා කාරණයක්. අතීතයේ එක්තරා අවදියක බුධ සහ සූර්යයා අතර පිහිටි අභිරහස් ග්‍රහලොවක් ගැන විද්‍යාඥයන් සැක පළ කළා.

article

‘ප්‍රිස්න් බ්‍රේක්’ කතා මාලාවේ කඩවසම් මහමොළකරු – වෙන්ට්වර්ත් මිලර්

ෆොක්ස් රුපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ ‘ප්‍රිස්න් බ්‍රේක්’, ලොවපුර අතිශය ජනප්‍රිය වූ අමෙරිකා රූපවාහිනී කතා මාලාවක්. බන්ධනාගාර ගත කර සිටින තම සහෝදරයා මුදා ගැනීමට බාල සහෝදරයා සිදු කරන මෙහෙයුමක් මෙම කතාවේ අන්තර්ගතයයි. 

article

අභ්‍යවකාශයේ ජීවිතය ගෙවෙන හැටි

ගුරුත්වය නැතිව ජීවත් වෙන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි. පාවෙන ගමන් නිදාගන්න, කෑම කන්න විතරක් නෙවෙයි, සනීපාරක්ෂාව පවත්වා ගන්නා එකත් ලොකු අභියෝගයක්. එන්න, අපි ගගනගාමී‍න් සමඟ දිනයක් ගත කරමු.

video

ලොව දුරින් ම පිහිටි අරුම පුදුම ගොඩනැගිලි 6ක්

සමහර ගොඩනැගිලි වුවමනාවෙන්ම මිනිස් වාසයට බොහෝ දුර ඈත පිහිටුවා තියෙනවා. ඒ අප එදිනෙදා ඉටු කරගන්න අරමුණුවලට වඩා බොහෝ සෙයින් වෙනස් වුණු අරමුණු වෙනුවෙන් මේ ගොඩනැගිලි ඉදි කළ නිසයි.

article

වයිට්චැපල් අනුක්‍රමික ඝාතකයා නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’

ජැක් ද රිපර් යනු1888 දී ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ හා ඒ අවට පිහිටි දුගී දුප්පත් ප්‍රදේශවල ක්‍රියාකාරී වූ නාඳුනන අනුක්‍රමික ඝාතකයෙක්. අපරාධ ලිපිගොනු නඩු සහ සමකාලීන පුවත්පත් වාර්තා යන දෙකෙහි ම ඝාතකයා හැඳින්වූයේ ‘වයිට්චැපල් මිනීමරුවා’ නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’ ලෙස යි.

article

උණ්ඩයට බිලි වූ භාරත කුසුම

ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පසුකරන විට මුලින්ම බීනත් සිං සිය රිවෝල්වරයෙන් අගමැතිනියට තෙවරක් වෙඩි තැබුවේ ය. ඇය ඊට මොහොතකට පෙර ආරක්ෂකයන් දෙපළට “නමස්තේ ” නමින් ආචාර කළ බව පැවසේ.

article

පළාත් පාලන ආයතනවලට ආර්ථික වර්ධනය සඳහා දායක විය හැකි ද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෑතක දී සිදුවීම් දෙකක් – ත්‍රස්ත ප්‍රහාරයක් සහ වසංගතයක් – හේතුවෙන් පසුබෑමට ලක්විය. ඛේදජනක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගෙන තිබුණි. 2019 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ආර්ථිකය 2.6%කින් වර්ධනය වීමට සමත් වූ නමුත්, 2018 වසරේ එම කාලය තුළ වාර්තා වූ 3.3% සමග සසඳද්දී එය සැලකිය යුතු පහත වැටීමකි.

article

End of Articles

No More Articles to Load