Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයින්ස්ටයින්ගේ මොළය හොරකම් කළ හැටි!

‘විසිවන සියවසේ බිහිවුණු බුද්ධිමත්ම මිනිසා’ ලෙස විරුදාවලි ලත් අයින්ස්ටයින් ලෝකයේ ගමන්මඟ වෙනස් කළ මූලධර්ම සහ න්‍යායන් ඉදිරිපත් කළ මහා විද්‍යඥයෙක්. ඔහුගේ විශේෂ බුද්ධිය නිසා, ඔහුගේ මොළය සාමාන්‍ය මිනිස් මොළයකට වඩා සුවිශේෂී විය යුතු බව එකල විශ්වාස කෙරුණා.

article

Island Blueprints | සිව්වන කොටස: ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ

Island Blueprints සමග මීළඟට අප හා එක්වන ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ භෞමික හා ඉඩ ප්‍රස්ථාමය අභියෝග වලින් පිරි ඉඩමක නිදන කාමර 4කින් යුත් නිවසක් ඉදි කළ හැටි ගැන සාකච්ඡා කළා.
අසම්පූර්ණ හා රළු බවින් යුත් නිර්මාණ සංකල්පයකින් හෙබි ‘පාගොඩ නිවස’ වෙනස්ම ගණයේ ගෘහ නිර්මාණයක්.

video

එක් එක් සංස්කෘතීන්වල කෑමට අධිපති දෙවිවරු

ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල කෑමට සම්බන්ධ දෙවිවරුන් ගැන සඳහන් කෙරෙනවා. මේ ලිපිය ලියැවෙන්නෙත්, රට රටවල මුළුතැන්ගෙට අධිපති දෙවිවරුන් ගැන ඔබට කියන්න යි.

article

සුවය කරා ඔබ ගෙන යන සුවිසැරිය: 1990 ගිලන් රථ සේවාවේ තිරය පසුපස කතාව

වසර 5ක් පුරාවට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව වටිනා ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගත්තා. එයට දිනකට හදිසි අවස්ථා 1000කට වැඩි සංඛ්‍යාවක්, සහ ඇමතුම් 5000 ඉක්මවා ලැබෙනවා.

පළාත් 9 සිසාරා ක්‍රියාත්මක වෙමින් මෙරට හදිසි අනතුරු සඳහා වේගවත් සෞඛ්‍ය සේවාවක් සපයන්නට ඉන් ලැබෙන්නේ මහඟු පිටිවහලක්. අවශ්‍ය විටෙක සිටින මිතුරකු බඳු සුවසැරිය ක්‍රියාත්මක වන ආකාරව ගැන අපි සොයා බැලුවා

video

The Lord of The Rings චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

ලෝක සිනමාවේ නිර්මාණ කොතරම් බිහිවුණත්, කාලයේ බාධාවකින් තොරව අදටත් සාකච්ඡාවට බඳුන් වෙන සිනමා නිර්මාණ අතළොස්ස අතර The Lord of The Rings චිත්‍රපට මාලාවත් තිබෙනවා.

article

චීනයට වුණු චීන මහා ප්‍රාකාරය

චීන මහා ප්‍රාකාරය ඉදිකිරීම අවසන් වුණේ කුමන වසරේදැ යි විමසුවොත්, එය අනුමාන කිරීමට ඔබට නොහැකිවනවා සහතික යි! එය එතරම්ම මෑතක දිනයක යි සිදුවුණේ. සඳට ගිය විට චීන මහා ප්‍රාකාරය දිස්වන බවට පවතින මතය සැබෑවක් ද? මේ විඩියෝව නැරඹීමෙන් එම ගැටලුවටත් පිළිතුරු ලැබේවි.

video

ආහාර අහේනි කාලෙට මතක් වෙන බත් ගස

බත් ගස ලෙස හඳුන්වන කොස්‌ ගස ශ්‍රී ලාංකිකයන්ට කිසි දා ආහාර අහේනියකට ඉඩ නො තබන පලදාවක් ලබාදෙන ගසක්. අද බොහෝ ප්‍රදේශවලින් කොස් ගස සමුගෙන ඇත්තේ ඉඩම් කුඩාවීම නිසා කපා දැමීම හින්දා යි. කොස් ගස් කැපීමට බලපත්‍ර අවශ්‍යතාවක් හඳුන්වා දී ඇත්දේ ද කොස් ලී ප්‍රවාහනයට දැඩි නීති දමා ඇත්තේ ද මේ ගසේ ඇති වටිනාකම නිසා යි. 2020 කොවිඩ් ඇඳිරි නීති කාලේ වගේම, මේ අවුරුද්දේ රට වහල තිබෙන කාලවල දීත් ගම්පළාත්වලට කොස් ගෙඩියේ අගේ දැනුණා.

article

Island Blueprints | තෙවන කොටස: ගෘහ නිර්මාණ ශිල්පී තිසර තානාපති

අපගේ නවතම #IslandBlueprints වැඩසටහනේ තෙවන කොටස සමග සම්බන්ධ වන ගෘහ නිර්මාණ ශිල්පී තිසර තානාපති නූතන ගෘහ නිර්මාණ ලක්ෂණ සමග ග්‍රාමීය නිවසක ලක්ෂණ එකිනෙක මුසු කළ, සිතට නගර මධ්‍යයේ අභයභූමියක් බඳු වූ, මන බන්දන සැලසුමක් ගැන අපි සමග අදහස් බෙදා ගත්තා.

video

අසත්‍ය පුවතක් හඳුනා ගන්නේ කොහොමද?

සමාජ ජාල මෙන්ම ජනමාධ්‍යවල පවා නොදැනුවත්කමින් අසත්‍ය පුවත් ප්‍රචාරය වෙනවා. මාරාන්තික වසංගතයක් පැතිරෙන සමයක අසත්‍ය පුවත් Share කර අන් අයවත් රවටන අයෙක් බවට පත් වීමෙන් වළකින්න ඔබට කරන්න පුළුවන් දේවල් ගැන මේ වීඩියෝවෙන් ඉගෙන ගනිමු.

video

Island Blueprints | දෙවන දිගහැරුම: වාස්තු විද්‍යාඥ ෆිලිප් වීරරත්න

IslandBlueprints දෙවන කොටස සමග එක්වන ෆිලිප් වීරරත්න තම කණ්ඩායම සමග කොළඹ 6 නගර මධ්‍යයේ පිහිටි නිවසක් එය පිහිටි පරිසරය සමග මුසු කරමින්, භූමියේ ස්වභාවය සහ හරිතවත් බව රැක ගනිමින් කළ මනරම් නිර්මාණයක වතගොත අප සමග බෙදා ගත්තා.

video

End of Articles

No More Articles to Load