Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට උණුසුම් කරන පෝට් සිටියේ ඇතුළු කතාව

වසර ගණනාවක් තිස්සේ ජනතාවට උණුසුම් මාතෘකා සපයන කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටිය යලිත් උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග යි. එය නිසා මතුවූ ගැටලු සහ චෝදනා මේ දිනවල දේශපාලනඥයන්, දේශපාලන විචාරකයන් පවසමින් සිටිනවා.

article

The X-Files ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ විදේශිය ටෙලිකතා මාලාවන් ගැන කතා කිරීමේ දී, ත්‍රාසජනකබව සහ අධි අස්වාභාවික ගතිය නොඅඩුව කැටි වූ “The X Files” නම් විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව ගැන සිහිපත් නොකර බැහැ.

article

අපට සත්වෝද්‍යාන අවශ්‍යම ද?

ජෝර්ජියාවේ තිබ්ලිසි අගනුවරට දරුණු ගංවතුර විපතක් ඇති වුණා. පුද්ගලයන් දහනව දෙනෙකු පමණ ආපදා තත්ත්වයන් නිසා මියගිය අතර, කිහිපදෙනෙකු අතුරුදහන් වුණා. නමුත් තිබ්ලිසි අගනුවරට බලපෑ ගංවතුර තත්ත්වය ලෝකයේ අවධානයට පාත්‍ර වුණ තවත් විශේෂ කාරණාවක් තිබුණා.

article

Island Blueprints | පළමු දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පියා පාලින්ද කන්නන්ගර

අපගේ නවතම වැඩසටහන් මාලාව වන Island Blueprints සමග අපි ගෘහ නිර්මාණ ශිල්පයේ නිම් වළලු පුළුල් කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පීන් සොයා යනවා.

video

ලොව ජනප්‍රියතම ඇපල් වර්ග 10ක්

ඇපල්, ලොව වැඩියෙන්ම පරිභෝජනය කරන පළතුරු වර්ගවලින් සිව්වන ස්ථානයේ පවතින පලතුර යි. මේ වන විට ලොව ප්‍රධානතම ඇපල් නිෂ්පාදකයන් බවට පත්ව සිටින්නේ චීනය, ඇමරිකාව, පෝලන්තය, තුර්කිය, සහ ඉන්දියාව යි.

article

ඔබ ගන්නා ආහාරයේත් අපමිශ්‍රක අඩංගු ද?

අපි දෛනිකව පරිභෝජනය කරන ආහාරවල තිබෙන ගුණාත්මකභාවය ගැන තරමක ගැටලුවක් අද වන විට රට තුළ ඇති වෙලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ, අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ආහාරවල තිබිය හැකි තවත් අහිතකර දෙයක් තමයි “ආහාර අපමිශ්‍රක”.

article

රූ රැජන තරගවල අලගිය මුලගිය තැන්

පසුගිය අප්‍රේල් 4 දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති, ලෝක විවාහක රූ රැජන තරගාවලිය සඳහා වූ ශ‍්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ අවසන් තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. හිටපු ශ‍්‍රී ලංකා විවාහක රූ රැජන මෙන්ම වර්තමාන ලෝක විවාහක රූ රැජන ද වන කැරොලින් ජූරි ජයග‍්‍රාහිකාව තෝරා පසුව වේදිකාවට පැමිණ ප‍්‍රකාශ කළේ තරග නීති රීතිවලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයකුට මිසක් දික්කසාදව සිටින අයකුට නොවන බව යි.

article

ඇෆ්ගනිස්ථානයේ දුකින් බර ඉතිහාසය ලොවට කියූ “මාර්ජන්”

ඇෆ්ගනිස්ථානයේ කටුක යතාර්ථය විස්තර කිරීමට ක්‍රම බොහෝමයක් තිබුණත්, එක්තරා සුවිශේෂී චරිතයක ජීවිත කතාව අධ්‍යයනය කිරීමෙන් ඇෆ්ගනිස්ථානයේ දශක කිහිපයක් තිස්සේ සිදුවූ විනාශය ගැන මනා අවබෝධයක් ලබාගත හැකියි. නමුත් මේ චරිතය මනුෂ්‍යයෙකු නම් නොවෙයි.

article

උක්වලින් සීනි නිෂ්පාදනය කිරීමේ ඉතිහාසය

වර්තමාන සූප ශාස්ත්‍රයේ දී සුලභවම භාවිතා කෙරෙන අමුද්‍රව්‍යයක්, සීනි. ආහාරවල රසය සඳහාත්, ආහාරයක නියමිත ස්වභාවය ලබාගැනීම සඳහාත්, ආහාර කල්තබා ගැනීමේ දීත් සීනි භාවිතා කෙරෙනවා.

article

Colomboscope 2021 සමග ඒකීයත්වයෙන් පෙරට

“මේ, ලොව පුරාම අන්තවාදී ජාතිකවාදයේ වර්ධනයක් දකින්නට ලැබෙන කාලයක්. ගොඩක් වෙලාවට හැමෝම වගේ තම තමන්ගේ උරුමය ලෙස සලකන්නේ ලිඛිත ඉතිහාසයෙනුත් ඈතට යන සිද්ධි දාමයක්,”යි Colomboscope 2021හි නියමු අනුෂ්කා රාජේන්ද්‍රන් පවසන්නේ මේ වසරේ එහි සැමරුම් පාඨය වන, “භාෂාවේ සංක්‍රමණිකත්වය” විස්තර කරමින්.

article

End of Articles

No More Articles to Load