Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 12ක් පුරාවට එකම නළුවන්ගෙන් තැනූ සිනමාපටය, Boyhood

සාමාන්‍යයෙන් චිත්‍රපටවල චරිත වයස්ගත වන විට ඒ ඒ වයසට ගැලපෙන ලෙස රංගන ශිල්පීන්ගේ පෙනුම සකසනවා. එය එතරම් ප්‍රායෝගික නොවේ නම් අධ්‍යක්ෂකවරුන් එකම චරිතයේ ඒ ඒ වයස් සඳහා වෙනස් පුද්ගලයන් තෝරා ගන්නවා. නමුත් Boyhood චිත්‍රපටයේ දී මේ කාරණය ඉතා ආකර්ෂණීය ලෙස වෙනස්.

article

මයිලෝ විසින්, රු. මිලියන 10ක් වටිනා දුරස්ථ අධ්‍යාපන ඉගෙනුම් උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ ලබා දෙයි

මයිලෝ විසින්, රු. මිලියන 10ක් වටිනා දුරස්ථ අධ්‍යාපන ඉගෙනුම් උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමේ වැඩසටහනේ පළමු අදියරේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීමේ උත්සයක් පසුගියදා පැවැත්වුණා.

video

දේපල අයිතියට නඩු කියන හාමුදුරුවරුන්ට සහාය වන පනත

විහාර හා දේවාලගම් පනත ගැන අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී කෙරුණු ප්‍රකාශයට භික්ෂූන්වහන්සේ සිය විරෝධය පළ කරන අන්දම අප දුටුවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස යි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙන්නේ.

article

පිරිමින්ට හොරෙන් සම අයිතිය ඉල්ලූ කාන්තාවෝ

පසුගිය මාර්තු 8 දා අප රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් කාන්තා දිනය සැමරුවා. ඒ අතර දෙල්ගොඩ දී දැරියකට යක්ෂයකු වැසී ඇතැ යි පවසා ඇගේ මව හා අසල්වැසි කාන්තාවක එක්වී වේවැල්වලින් පහර දී මරා දැමීමත්, කාන්තාවකගේ හිස නැති මළ සිරුරක් ගමන් බෑගයක හමුවීමත් සමාජයේ කතාබහට ලක්වුණා.

article

ලොව මිල අධිකම දොඩම් වර්ගය ගැන දැනගනිමු

අප බොහෝදෙනා පලතුරු වර්ග ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. වර්තමානය වන විට ලෝක වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් පවතින්නේ කෙසෙල්ගෙඩි, කොමඩු, ඇපල්, සහ දොඩම් යන පලතුරු වර්ග සඳහා යි. ඊට අමතරව, එළවළුවක් වශයෙන් භාවිතා වූවාට පලතුරක් වශයෙන් ගණන් ගැනෙන තක්කාලිවලටත් විශාල ඉල්ලුමක් පවතිනවා.

article

පෙනීම නොමැතිව දෘෂ්ඨිපාදක රැකියාවක් තෝරාගත් ආශ්චර්යාගේ කථාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධ සහිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය සහ ක්‍රිස්ටියානා ග්ලෝරි (Christiana Glory) සන්නාමයේ නිර්මාතෘ, ආශ්චර්යා පීරිස් ජයකොඩි, BBCහි 2019 වසරේ ලොව විශිෂ්ටතම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වෙමින් ජාත්‍යන්තර තලයට පා තැබුවා ය.

article

End of Articles

No More Articles to Load