Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු වසරේ සාරාංශය: 2020 කැමරා ඇසින්

සමහර වසර අපේ මතකයේ ‍රැ‍ඳෙන්නේ එම වසරේ සිදුවුණු, ඇරඹුණු, අවසන් වුණු එක් විශේෂ සිද්ධියක් – යුද්ධයක්, ජයග්‍රහණයක්, හෝ විනාශයක් – නිසා විය හැකියි. 1815, 1945, 1948, 1969, 2009 ආදී වසර එයට හොඳ උදාහරණ. එම වසරවල විශේෂත්වය කුමක්දැ යි සඳහන් කිරීමට අවශ්‍ය නැහැ.

article

පර්සියාවේ සුරූපී බවේ සංකේතය වූ ක්වජාර් කුමරියන්

19 වැනි ශතවර්ෂයට අයත් පර්සියාවේ (වර්තමාන ඉරානය) එක් රාජවංශයක් වූ ක්වජාර් රාජවංශයේ කුමරියක් හා සම්බන්ධව මෑතකාලීන සමාජ මාධ්‍යයන් තුළ පෙරළිකාර කතාබහක් ඇති වුණා.

article

දසත පැතිරූ මව් පිය ගුණ

ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත.

article

ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

‘80 දශකයේ මුල භාගයේ දී උතුරුකරය තුළ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. දශක 3කට ආසන්න කාලයක් පුරාවට පැවති එම යුද්ධය නිසා වටිනා ජීවිත රැසක් රටට අහිමි වුණා.

article

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ අනාගතයට බලපාන හැටි

මීට සතියකට දෙකකට පෙර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. එම ප්‍රතිඵලවලට අනුව ලකුණු 200ක් ලබාගත් සිසු සිසුවියන් 10 දෙනෙකු වාර්තා වුණා. 2019 වසර දක්වා පැවති ශිෂ්‍යත්ව විභාගවල දී ලකුණු 200ක් ලබා තිබුණේ චාගි භාසුරු ශිෂ්‍යයා පමණ යි.

article

ආබාධ සහිත කාන්තාවන් ශ්‍රම බලකාය තුළ සවිබල ගැන්වීම

ආබාධ සහිත කාන්තාවන්, සහ යුවතියන් විවිධ වෙනස්කම් කිරීම්, අපයෝජනයන් සහ කොන් කිරීම්වලට මුහුණ දෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවක් වන ‘ආබාධ සහිත කාන්තාවන් සහ ආර්ථික ප්‍රවේශය’ මඟින් ආබාධිත කාන්තාවන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳ මනා පිළිඹිබුවක් ගෙන එනවා.

දෙසැම්බර් 3 වන දින පැවති ජාත්‍යන්තර ආබාධ සහිත පුද්ගලයින්ගේ දිනය සමරමින්, එම අධ්‍යයනයේ වැදගත් කරුණු ගැන අවධානය යොමු කරන්නටයි මේ ලැහැස්තිය.

video

ගබ්සාවේ ඔබ නොදුටු පැත්ත

ගබ්සා කිරීමට නීති රාමුව තුළින් ඉඩක් නොලැබෙන නිසා ආර්ථික, සමාජයීය, මෙන්ම මානසික වශයෙනුත් කාන්තාව අගතියට පත් වෙනවා. කාන්තාවකට ඔවුන්ගේ ශරීරය පිළිබඳව ඇති අයිතිය අභියෝගයට ලක් කරන වත්මන් සමාජ සම්මතයන් ගැන ඔබේ අදහස කුමක්ද?

video

End of Articles

No More Articles to Load