Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-රුසියා තානාපති සබඳතා ඇරඹුණු හැටි

පසුගිය දිනක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් රුසියාවේ විශ්වවිද්‍යාල තුනක් අනුමත විශ්වවිද්‍යාල ලේඛනයෙන් ඉවත්කරන බව නිවේදනය කළා.

article

දුම්රිය සේවය සහ ටැබ්ලට් ක්‍රමය

කෝච්චියේ යද්දී ටැබ්ලට් එක හුවමාරු වෙනවා දැකලා තියෙනවා ද? ඔබ ඒ ගැන කුතුහලයෙන් සිටියා නම්, ඒ ගැන තොරතුරු සරලව මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

ලංකාවේ මැංගුස් වගාව ගැන තොරතුරු බිඳක්

අප රට තුළ විවිධ රසවලින් යුත් පළතුරු වර්ග රැසක් දක්නට ලැබෙනවා. වසරේ එක් එක් කාර්තුවේ දී දේශීය වෙළඳපොළේ විකිණීමට ඇති පළතුරු වර්ග අතුරින් මැංගුස්වලට කවුරුත් ප්‍රියතාවයක් දක්වනවා. ඒ, මැංගුස්වල ඇති එයටම ආවේණික වුණු රසය නිසා යි.

article

කොරෝනා මරණ ප්‍රමාණය මිලියනයකට ආසන්න වෙයි

පසුගිය මාස 10ක පමණ කාලය තුළ ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය තවමත් අවසන් වී නැහැ. පසුගිය සතිය තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා.

article

සුළං මෝල්වල ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

කාලය සමග ක්ෂය වී නොගොස් කෙටි කලකින්ම යළිත් ජනනය වන බලශක්ති ප්‍රභවයන්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යන පොදු නාමයෙන් හඳුන්වනවා. සූර්ය ශක්තිය, සුළං බලය, උදම් ශක්තිය, ජීව ඉන්ධන වැනි ප්‍රභවයන් ඒ සඳහා උදාහරණයන් ලෙස දැක්විය හැකියි. එම ප්‍රභවයන් අතරින් සුළං බලය දිගු කලක සිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙසින් භාවිතා කළා.

article

ටියුලිප් මල නෙදර්ලන්තයට පැමිණි හැටි

16 වැනි සියවසේ අග භාගයේ දී නෙදර්ලන්තයට හඳුන්වාදුන් එක්තරා මල් වර්ගයක් එරට ජනප්‍රිය වුණු ආකාරය පිළිබඳව දැනගන්න මෙම වීඩියෝව නරඹමු.

video

ලංකාවේ ගම්මිරිස් වගාව ගැන දැනගනිමු

කුළුබඩුවල රජු යන අනවර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන ගම්මිරිස් ඉතාමත් ඉහළ වාණිජ්‍යමය වටිනාකමක් තිබෙන භෝගයක්. එම නිසා එක් යුගයක ගම්මිරිස් භෝගය ‘කළු රත්තරන්’ ලෙස ද හඳුන්වනු ලැබුවා.

article

සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

article

ඉන්දියාවේ කොරෝනා තත්ත්වය දරුණු අතට හැරෙයි

පසුගිය වසරේ අග භාගයේ දී චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය තවමත් මර්දනය කර අවසන් නැහැ. තවමත් සමහර රටවල් තුළ දරුණු ආකාරයට පැතිරී යන කොරෝනා වසංගතයට අද වන විට මිලියන 30කට ආසන්න පිරිසක් ගොදුරු වී තිබෙනවා.

article

එල්ලුම් ගසේ ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

අතීතයේ සිංහල රජ දවස අප රට තුළ ඉතාමත්ම දරුණු දඬුවම් ක්‍රම ක්‍රියාත්මක වුණා. එම දඬුවම් ක්‍රමවලට අනුව මරණයට පත්වුණු පුද්ගලයන් පිළිබඳ කතා අපගේ ඉතිහාස පොත්වල සඳහන් වනවා. එලෙස දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක වුණු කෲරතර දඬුවම් ක්‍රම අහෝසි වී ගියේ 18 වැනි සියවසේ අග භාගයේ දීයි. ඒ මරණ දඬුවම නියම වුණු කෙනෙකුට දඬුවම් කිරීම සඳහා එල්ලුම් ගහ නැමැති නව දඬුවම් ක්‍රමය හඳුන්වාදීම නිසා යි.

article

20 වැනි සංශෝධනයෙන් ජනපති බලතල වැඩි වන හැටි

1970 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් හිමිව තිබුණා. එම නිසා සමගි පෙරමුණු රජයට 1972 වසරේ දී පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට හැකියාව ලැබුණා. එම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා නමින් නව තනතුරක් ඇති කර තිබුණා.

article

End of Articles

No More Articles to Load