Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලංකාවේ මිරිස් වගාව පිළිබඳව තොරතුරු බිඳක්

ලාංකීය ගෘහණියන්ට ආහාර පිසීමේ දී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. අමු මිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස්, සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.

article

යුද්ධයක් පවතින අවස්ථාවන්හිදී පිළිපැදිය යුතුව නීති

ඕනෑම ක්‍රියාවක් සිදුකිරීමේ යම්කිසි පිළිවෙළක් තිබෙනවා. යුද්ධයක දීත් එවන් පි‍ළිවෙළක් හෝ පිළිවෙතක් අනුගමනය කිරීමට තිබෙන්නේ ද යන ප්‍රශ්නයත් ඔබට කවදා හෝ ඇතිවී ඇති.

article

පාන් ගෙඩියේ ඉතිහාසය පිළිබඳව තොරතුරු බිඳක්

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ලබාදුන් මැතිවරණ පොරොන්දු අතුරින් එකක් වුණේ, එම අවධිය වන විට රුපියල් 5.50කට පැවති පාන් ගෙඩියක මිල රුපියල් 3.50 දක්වා අඩු කරන බව යි.

article

කිසිදු රජයකට කිසිවිට කඩ කළ නොහැකි විශ්වීය නීති

‘ජුස් කෝගෙන්ස්’ (Jus Cogens) ලෙස හැඳින්වෙන්නේ විශ්වීය වශයෙන් පිළිගත් නෛතික නියාමයන් හෙවත්, කිසිදු රජයක් විසින් කිසිදු හේතුවක් මත කඩ නොකළ යුතුයැ යි සැලකෙන නෛතික නියාමයන් පෙළක්.

article

ලංකාවේ වේවැල් කර්මාන්තය ගැන දැනගනිමු

පසුගිය කාල සමය තුළ මෙරට දේශීය කර්මාන්ත නඟා සිටුවීම පිළිබඳව සමාජ කතිකාවතක් ඇතිව තිබුණා. 2020 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු ඇමති මණ්ඩලයට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන යන විෂයයන් සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.

article

අවබෝධයෙන් යුතු සමාජ මාධ්‍ය භාවිතයකට හුරුවෙමු.

සමාජ මාධ්‍ය භාවිතයේ දී, අසත්‍ය තොරතුරුවලින් ආරක්ෂා වීමට නම් සෑම අයෙකුටම මාධ්‍ය සාක්ෂරතාවය තිබීම වැදගත්. ඒ වෙනුවෙන් සැකසුණු වැඩසටහන් මාලාවක් තමයි ‘මාධ්‍ය හෝඩිය’ කියන්නේ.

video

ලංකාවේ කහ වගාව ගැන තොරතුරු බිඳක්

පසුගිය දෙසැම්බරයේ දී මෙරටට කහ ආනයනය කිරීම තහනම් කළා. ඉන්පසු රට තුළ කහ හිඟයක් ඇතිවුණේ ලංකාවෙන් ප්‍රමාණවත් තරම් කහ අස්වැන්නක් නොලැබෙන නිසා යි. මෙනිසා රට තුළ කහ වගාව සිදුවන ආකාරය ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අප සිතුවා.

article

වෙබිනාර්: විචාර බුද්ධියෙන් මාධ්‍ය භාවිතා කරමු

මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා, “විවේචනාත්මක මාධ්‍ය සාක්ෂරතාවය, කුමන්ත්‍රණ න්‍යායන් අවබෝධ කර ගැනීම, සහ ව්‍යාජ ප්‍රවෘත්ති හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම” මැයෙන් අපගේ ප්‍රධාන සංස්කාරිණී රොයෙල් රේමන්ඩ් ඉදිරිපත් කළ වැඩසටහන යි මේ.

video

End of Articles

No More Articles to Load