Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අවුරුදු 2000කට පෙර පටන් ලොව වසඟ කළ සිලෝන් කුරුඳු

“සිලෝන් කුරුඳු” යනු ලෝරේසියේ කුලයට අයත් Cinnamomum zeylanicum නමින් උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන ගසක්. ලංකා කුරුඳු මෙරටට ආවේණික ශාකයක් නිසා, මෙම විශේෂය ලොව වෙනත් කිසිම රටක දැකගත හැකි වන්නේ නැහැ. වියළන ලද කුරුඳු පොත්ත අනාදිමත් කාලයක පටන් ලොව වසඟ කළ කුළුබඩුවක් ලෙස භාවිත වුණා.

article

පින්නවල අලි අනාථාගාරය පිළිබඳව තොරතුරු බිඳක්

මීට දශක ගණනාවකට පෙර අප රට තුළ සුලබවම අලි ඇතුන් දක්නට ලැබුණා. එම යුගයේ දී මෙරට සැලකිය යුතු තරම් වනාන්තර පද්ධතියක් තිබුණු නිසා අලි ඇතුන්ට කිසිදු කරදරයකින් තොරව නිදහසේ ජීවත්වීමට හැකි වුණා.

article

මෙරට ග්‍රාම නිලධාරී ක්‍රමය ආරම්භ වුණු හැටි

ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය වන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය යි. එහි පරිපාලන කටයුතු මෙහෙයවන ග්‍රාම නිලධාරීවරයාට රාජකාරි සහ බලතල රැසක් පැවරී තිබෙනවා.

article

ශ්‍රී ලංකාව තුළ පොල් හිඟයක් ඇතිවීමට හේතු

මේ දිනවල ලංකාව තුළ පොල් හිඟයක් තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. වාර්ෂිකව ලැබෙන පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් නිර්මාණය වී ඇති පොල් හිඟය නිසා වෙළඳපොල තුළ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

article

මෙරට භාවිතා කළ 500 නෝට්ටුවල ඉතිහාසය

1981 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව නව මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කරනු ලැබුවා. ඓතිහාසික සහ පුරාවිද්‍යා යන තේමාව යටතේ නිකුත් කළ එම මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා රුපියල් 2 නෝට්ටුවක් ඇතුළත් වුණේ නැහැ.

article

සාහිත්‍ය සම්මාන අවුල ගැන විමසීමක්

සාහිත්‍ය මාසය සමග පැමිණි සාහිත්‍ය සම්මාන උළෙලවල සිදුවුණු පැටළිලි කීපයක් සම්බන්ධ කතාබහක් පසුගිය දිනවල සිදුවුණා. ඇත්තටම සිදුවුණේ කුමක් ද?

article

කුල භේදය නිසා පීඩා විඳින ඉන්දියාවේ දාලිත්වරුන්

මීට දශක කිහිපයකට පෙර අප රට තුළ කුල භේදය තදින්ම දක්නට ලැබුණා. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය අඩුවෙමින් පවතින්නේ නූතන පරම්පරාවේ සැලකිය යුතු පිරිසක් කුල භේදය පිළිබඳව තැකීමක් නොකරන නිසා යි.

article

End of Articles

No More Articles to Load