Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් ගමන් ප්‍රතික්ෂේප කරන දැරිය- ග්‍රේටා තුන්බර්ග්

දේශගුණික විපර්යාස සම්බන්ධව ලොව ළාබාලතම ක්‍රියාකාරිනිය වන ග්‍රේටා තුන්බර්ග්, සිය ගමන් සඳහා ගුවන් යානා යොදාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

video

ඔසප් චක්‍රය ගැන ඔබ දැනගත යුතු දේ

ඔසප් චක්‍රය කියන්නේ මොකද්ද, ඔසප් වීම සිදුවන්නේ කෙසේ ද, හා ඔසප් වීම සම්බන්ධ ගැටළු යනාදී කරුණු ගැන theAsianparent Sri Lanka මඟින් සම්පාදනය කරන ලද ලිපියකි මේ.

article

මිනිස් හිස් පුපුරවා හැරි විසූවියස් විදාරණය

විසූවියස් යමහල විදාරණය හේතුවෙන් ක්‍රි. ව. 79 දී ඒ අවට බොහෝ දෙනා ඊට ගොදුරු වුණා. ඔවුන් සමහරෙක් ලක් වූ ඉරණම පෙර සිතා සිටියාටත් වඩා කුරිරු බවට ඇතැම් විද්‍යාඥයින් අද වන විට මත පළ කරනවා.

article

සුද්දිලාගේ කතාව

සයිමන් නවගත්තේගම ශූරීන් විසින් රචිත සුද්දිලාගේ කතාව, රිදී තිරයේ ඒ නමින්ම ධර්මසිරි බණ්ඩාරනායක විසින් සිනමා සිත්තමට නැගුණා. මේ එකී සුද්දිලාගේ කතාව ගැන කියවීමකි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

පාපන්දු යුද්ධයේ පාඩම්

පාපන්දු යුද්ධය විසිවෙනි සියවසේ පැවති කෙටිම යුද්ධය යි. එල් සැල්වදෝරය හා හොන්ඩුරස් රාජ්‍යය අතර පැවති මේ යුද්ධයට හේතුව, පාපන්දු බව ඔබ විශ්වාස කරනවා ද?

article

කලාගාරයක් වැනි සිස්ටීන් දේවස්ථානය

මයිකල් ඇන්ජෙලෝ වැනි සුප්‍රකට චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙක්ගේ ම අලංකාර වූ සිතුවම් රාශියකින් සැරසුණු තැනක් තමයි සිස්ටීන් දේවස්ථානය කියන්නෙ. බලන්න එම දේවස්ථානය ගැන මේ තොරතුරුත් ඔබ දැනන් හිටියා ද කියලා.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

සදාචාරය හා සංස්කෘතිය අතර හිරවෙන ලිංගිකත්වය

ලංකාවේ බහුතරයක් දෙනා ප්‍රසිද්ධියේ කතා කරන්න පැකිලෙන නමුත්, මූලික මිනිස් අවශ්‍යතාවයක් තමයි ‘ලිංගිකත්වය’ කියන්නෙ. ලිංගික අධ්‍යාපනයේ ඇති හිඩැස සහ එහි වටිනාකම පිළිබඳ අපි මේ ලිපියෙන් කියවමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

හමර්: ගමනක අවසානය

1979 යුද්ධයේ දී හමර් රථයේ ඇරඹුමත්, එහි විකාශනයත් පිළිබඳව ලිපියක් මීට ප්‍රථම ඔබ වෙත ගෙන ආවා. මේ ලිපිය SUV රථ අතරින් පුරාවෘතයක් බඳු H3 රථය ගැන යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

සාර්ථකව මුදල් හසුරුවා ධනවතෙක් වෙන්නෙ කෙසේ ද?

‘සල්ලි කොච්චර හම්බකළත් මෙහෙ ජීවත් වෙන්න අමාරු යි’ කියන කතාව අප බොහෝ දෙනා අතරින් මතුවෙන පොදු ගැටළුවක්. තමන් උපයන මුදල් කළමනාකරණය කරගන්නෙ සහ දියුණු වන්නේ කෙසේ ද? කියලා අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

End of Articles

No More Articles to Load