Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව වන සටහනක් මේ.

article

ඇමරිකානු සිහිනය මත බිහි වූ භෝපාල් සොහොන

පසු දා සිය ජීවිකාවට යන අරමුණින් සුපුරුදු පරිදි භොපාල් වැසියන් සිය නිවෙස් තුළ නිදන්නට විය. එහෙත් ඒ නින්ද මේ තරම් දිගු වේයැ යි ඔවුන් සිහිනෙකින්වත් සිතන්නට ඇති ද? ඔව්, මේ 1984 දෙසැම්බරයේ සිදු වූ භෝපාල් ව්‍යසනය ගැන යි.
(මෙය ආරාධිත රචක ලිපියකි)

article

IELTS සහ විදෙස් ගත වන ඔබට ඉන් ලද හැකි වාසි

UKහි ඉගෙනුම ලබන අන්තර්ජාතික සිසුන්ට දැන් වැඩිපුර වසර 2කට Visa ලබාගන්නට එරට රජය අවස්ථාව ලබා දුන්නා. වීසා සඳහා IELTS අවශ්‍ය වන එක්සත් රාජධානියට මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වැනි රටකට අධ්‍යාපනයට හෝ රැකියාවට යන ඔබට මේ ලිපිය වැදගත් වේවි.

article

ලාංකිකයන් මුදල් ඉතිරි නොකරන්නේ ඇයි?

ඉන්දියාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායමටත් වඩා ලංකාවේ එම අගය බොහොම වැඩියි. ඒත් අපේ ඉතිරිකිරීමේ අනුපාතය බොහොම අඩුයි. ඇයි මේ අපි ඉතිරි කරන්නේ නැත්තේ?

video

iPhone හැදෙන්නේ කොහේ ද?

iPhone පසුපස රටවල් දෙකක් සඳහන් වෙනවා. ඒ, ඇමරිකාව (කැලිෆෝනියාව) සහ චීනය යි. ඒත් ඔබ දන්නවාද චීනයේ නම පිටුපස සැඟවුණු ඒ ආසන්න අනෙක් රට ගැන? එතකොට චීනය එයට ගෑවුණේ කොහොමද?

article

දියවන්නා පාර්ලිමේන්තුව බිහි වීම දක්වා වූ ගමන් මඟ

කොළඹ කොටුවෙන්, ගාලු මුවදොරට එතනින් දියවන්නාවට මාරු වූ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉතිහාසය හා වත්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂතා පිළිබඳව ඔබ දන්නවා ද?

article

ට්‍රැක්ටරයෙන් සුපිරි කාරයට පියවර තැබූ, ලැම්බෝගිනි

ලෝකප්‍රසිද්ධ ‘ලැම්බෝගිනි’ මෝටර් රථ ගැන ඔබ අප කවුරුත් නම කියූ පමණින් දන්නවා, දැකලා තියෙනවා. එත් ඔබ දන්නවා ද ඔවුන්ගේ පළමු නිෂ්පාදනය ‘ට්‍රැක්ටරයක්’ බව?

article

වික්ටර් හාරා, පපුව පාරා ගෙන ගැයූ ‘අමන්දා’

නොයෙකුත් කලාකරුවන් තම දරුවන් නමින් ලියූ ගී කිහිපයක් සිංහල ගීත සාහිත්‍යයේ දී අපට හමුවෙනවා. නමුත් මේ, චිලී දේශයේ වික්ටර් හාරා තම දියණිය වෙනුවෙන් ගැයූ එහෙත්, හුදු දාරක ප්‍රේමයට එහා ගිය ගීතයක් ගැන යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ලංකාවට නොමරිසි, සමරිසි කතාවක්

ලංකාවේ බහුතරයක් දෙනා ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැතිම මාතෘකාවක් තමයි; සමලිංගිකත්වය. කිසිවෙකු යමකට අකැමැති වූ පමණින් සමස්තය එයට අකැමැති විය යුතු ද?
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ඇමෙරිකාවට තර්ජනය කරන තලේබාන් ත්‍රස්තයෝ

තලේබාන්වරු සාම ගිවිසුම උල්ලංඝනය කරන බව පවසා ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත් වී තිබෙනවා. ඉවත් වීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය ඇමෙරිකාවට තර්ජනය කරනවා.

video

කොන්ක්‍රීට් කුලේ හෙවත් ඒ. එන්.එස් කුලසිංහයන්ගේ විස්මිත නිර්මාණ

ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූවෙක් ආචාර්ය කුලසිංහයන්. ඔහු විසින් සැලසුම් කෙරුණු ලංකාවේ විස්මිත ඉදිකිරීම් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

article

වසර 42ක් සයිබීරියානු වන මැද දිවි ගෙවූ ලයිකොව් පවුල

රුසියානු භූගර්භ විද්‍යාඥයින් පිරිසක් හට වන මැද ජීවත් වූ පවුලක් හමුවනවා. ඔවුන් වසර 42 ක් අවට ලෝකයෙන් වෙන්ව ජීවත් ව තිබූ අතර නවීන ලෝකයේ කිසිවක් දැන සිටියේ නැහැ.

article

End of Articles

No More Articles to Load