Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දාම ඝාතකයෙකු වූ බුද්ධිමතා- එඩ්මන්ඩ් කෙම්පර්

එඩ්මන්ඩ් කෙම්පර් ඉතා බුද්ධිමත් තැනැත්තෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේනමුත්, ඔහු ඔහුගේ ඥානය භාවිතා කළේ මනුෂ්‍ය ඝාතන සිදුකරන්නට යි.

article

ලොවපුරා ගුවන්විදුලි නාලිකාවලින් මයිකල් ජැක්සන්ගේ ගීත ඉවත් කරයි.

වාර්තා චිත්‍රපටයක් මඟින් මයිකල් ජැක්සන්ගේ ළමා අපයෝජන පිළිබඳ හෙළිකිරීම නිසා ඔහුගේ ගීත, ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය කිරීම නවතා තිබෙනවා.

article

කාශ්මීර් අර්බුදය උග්‍ර අතට හරවන ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කල්ලිය

ජායිෂ් ඊ මුහමද් සංවිධානය මෑත කාලයේ කරළියට එන්නේ පසු ගිය සමයේ ඇති වූ ඉන්දු – පාකිස්ථාන අර්බුදයත් සමග යි. එය ආරම්භ වෙන්නේ 2019 වසරේ පෙබරවාරි මාසයේ 14 වන දින යි. එහිදී ඉන්දියානු පොලීසියේ අනුඛණ්ඩයකට අයත් තුන් දහස් පන්සියයක පමණ භට කණ්ඩායමක් රැගෙන යමින් සිටි වාහන පෙළක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එම ප්‍රහාරය එල්ල වෙන්නේ කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වන පුල්මාවාහි දී යි. ප්‍රහාරයේ වගකීම පැවරෙන්නේ  ජයිෂ් ඊ මුහම්මද් සංවිධානයට යි.

article

ළදරු සිරුරුවලින් බෝනික්කන් සෑදූ රුසියානුවා

ඉතිහාසඥයෙකු වූ ඇනටොලි මොස්ක්වින්, විනෝදය සඳහා රෙදි බෝනික්කන් තැනීම සිදුකළා. ඒවාට කලෙක දී සැබවින්ම පණ තිබූ බවට හෙළි වූයේ පසුව යි.

article

ආයෙ ආයෙ ආපි ඔන්න බිග්මැච් කාලේ

පෙබරවාරි – මාර්තු කියන්නේ අපේ රටේ මංමාවත් සම්පූර්ණයෙන්ම වෙනස් වන කාලයක්. බිග්මැච් ඇරඹෙන මේ කාලය ඉස්සර ඉස්කෝලෙදි ගත කරපු හැටි ගැන මතකය අවධි කරගනිමින් මේ අවුරුද්දේ තියෙන මැච් Online බලන්න ක්‍රමයක් ගැනයි මේ කියන්න යන්නේ.

article

චරිතයක් එක්ක – නාලක ගුණවර්ධන සමඟින්

රට ගිනි තිබ්බෙ, යුද්ධයක් සඳහා පසුබිම සකස් කළේ, ජාතීන් හා ආගම් විදියට කාණ්ඩ කිහිපයකට බෙදුවේ සහ ඒ බෙදීම් එන්න එන්න ම තීව්‍ර කළේ අපේ මහා මාධ්‍ය – නාලක ගුණවර්ධන

video

මෙක්සිකෝවේ මත් ජාවාරම් රජු – එල් චැපෝ ගුස්මාන්

එල් චැපෝ කියන්නේ ලෝකයේ කුප්‍රකට නමක් දිනූ චරිතයක්. ඔහු සිය මත් ජාවාරම සාර්ථක කරගත්තේත්, එක් වරක් සිරෙන් පළා ගියේත්, එකම උපක්‍රමයක් භාවිතා කිරීමෙන්.

video

End of Articles

No More Articles to Load