දරුවන්ගේ දිවියට නර්තනයෙන් අරුතක් එක් කරන ජෙරමියා ජේම්ස්

YouTube video player

Mighty Step ඇකඩමියේ නිර්මාතෘ හා නර්තන උපදේශක ජෙරමියා ජේම්ස් දිවයින පුරා සිටින දරුවන්ගේ චරිතය, ආත්ම විශ්වාසය ගොඩනැඟීම සඳහා නර්තනය භාවිත කරනවා. තමා දුටු සමාජයට වඩා නවමු ලොවක් දරුවන්ට බිහි කරදීමට ඔහු ගන්නා ප්‍රයත්නය අප “දැක්මක් ඇති කෙනෙක්” වීඩියෝ මාලාවේ 6 වන කොටසින් ‍ගෙන එනවා.

Related Articles

Exit mobile version