ගමනාගමන ගැටලුවට ‘Rhoda’ වෙතින් ඉලෙක්ට්‍රික් විසඳුමක්

YouTube video player

ශ්‍රී ලංකාව සහ ඉලෙක්ට්‍රික් වාහන අතර ඇත්තේ කණ කැස්බෑ‍වා විය සිදුරෙන් අහස දකින්නාක් වන් සබඳතාවකි. 2019 වන විට මෙරට ලියාපදිංචි කළ ඉලෙක්ට්‍රික් වාහන සංඛ්‍යාව 7000ක් පමණක් විය. එවන් පසුබිමක, දේශයට තිරසර විසඳුම් සපයන්නට Rhoda ආයතනය ඉදිරිපත් ව සිටියි. ඒ බයිසිකලයක් සහ මෝටර් සයිකලයක් මුසු කර සැකසූ ඉලෙක්ට්‍රික් නිපැයුමක් වන Rhoda AT සමඟිනි.

Related Articles

Exit mobile version