STRONG FOUNDATIONS – පළමු කොටස: ජීවන නදියට දිය දහරක්

YouTube video player

අද වන විටත් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රජාවන්ට පිරිසුදු පානීය ජලය ලබා ගත නොහැකි බව ඔබ දන්නවාද?

අපගේ Strong Foundations වීඩියෝ පෙළ යටතේ ෂාඩේ ග්‍රීන්වුඩ් අපව අනුරාධපුරය වෙත රැගෙන යනවා. එම ප්‍රදේශයේ ජනතාව දශක ගණනාවක් තිස්සේ මරණීය පීඩාවන්ට පවා ලක් කළ පානීය ජල ගැටලුවට විසඳුම් සැපයූ ටෝකියෝ සිමෙන්ති සමූහයේ උත්තරීතර ව්‍යාපෘතියක් අපට එහිදි දැකගන්නට ලැබෙනවා.

Strong Foundations වීඩියෝ පෙළ ගැස්ම යටතේ අපි, ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණයේ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියුතු ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන් ගණනාවක් ආවරණය කරන්නට බලාපොරොත්තු වෙනවා.

Related Articles

Exit mobile version