නිවසේ වැඩ රාජකාරිවල වටිනාකම හඳුනාගැනීමට කාලයයි මේ!

YouTube video player

පැයක අවම වැටුප මත පදනම්ව තක්සේරු කළහොත්, නිවසේ රාජකාරිවල. වාර්ෂික ගෝලීය මූල්‍ය වටිනාකම ඩොලර් ට්‍රිලියන 10.8 ක් වනු ඇති බව ඔබ දන්නවා ද?

ලොව පුරා නිවෙස්වල වැඩ රාජකාරිවලින් 75% ක් කාන්තාවන් ඉටු කරයි. එය පිරිමින්ට වඩා හතර ගුණයකින් වැඩි ය. ඒ මහන්සිය ඇගයීම, එයට වටිනාකමක් ලබා දීම සහ කාන්තාවන්ට ම බර පටවන්නේ නැති ව සමානාත්මතාව වර්ධනය අත්‍යවශ්‍ය කරුණකි.

Related Articles

Exit mobile version