වැන්දඹුවන්ට ආර්ථික අර්බුදයට මුහුණ දීමට විශේෂ සහායක් අවශ්‍ය වන්නේ ඇයි?

YouTube video player

තම සැමියාගේ අභාවයෙන් පසු ඉරෝෂා පෙරේරා තම පවුලේ නඩත්තුව උදෙසා ඔවුන් සතු ව තිබූ ගෘහාශ්‍රිත ව්‍යාපාරය අඛණ්ඩ ව කර ගෙන යාමේ වගකීම භාර ගත්තා ය. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික අර්බුදය නිසා ඔවුන් දිනපතා මුහුණ දෙන අභියෝග තවත් වැඩි වී තිබේ.

මෙවන් දුෂ්කර කාලවලදී කාන්තා මූලික පවුල්වලට වඩා හොඳින් සහාය විය හැක්කේ කෙසේ ද? ඉරෝෂාගේ කතාව අපට පෙන්වා දෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන ප්‍රතිපත්ති සම්පාදනය ඊට ඉවහල් විය හැකි ආකාරය යි.

Related Articles

Exit mobile version