Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

STEM සමඟ නවෝත්පාදනයට ‍අපේ රටේ දරුවන් යොමු කරවන MagicBit

Brought to you by

STEM යනු විද්‍යාව (Science), තාක්ෂණය (Technology), ඉංජිනේරු ශිල්පය (Engineering) සහ ගණිතය (Maths) යන බළ කණු හතර යි. මින් සන්නද්ධ වුණු විට සෞඛ්‍යය, පරිගණක, ඉදිකිරීම්, කලාව ආදී විවිධ පැතිකඩවලින් යුත් ඕනෑම වෘත්තියකට තමන්ගේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. මේ නිසා රැකියා වෙළෙඳපොළ තුළ තමන්ට විශාල වටිනාකමක් නිර්මාණය වෙනවා.

ලෝකයේ වත්මන් සහ නුදුරු අනාගත ආර්ථිකය නංවාලන්නට STEM අධ්‍යාපනය ඉතාම වැදගත් වෙනවා. එක්සත් ජනපද කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ රැකියා පුරෝකථන අනුව, 2028 වන විට මෙම අංශයේ රැකියා 8.8%කින් වැඩි වන අතර, STEM-නොවන රැකියා ඉහළ යන්නේ 5%කින් පමණ යි.

STEM අධ්‍යාපනයෙන් ලබා ගන්නා කුසලතා STEM ක්ෂේත්‍රවල සාර්ථක වීමට අවශ්‍ය හැකියාවෙන් ඔබ්බට විහිදෙනවා. ඕනෑම කර්මාන්තයකට යන විවිධ රුචිකත්ව ඇති සාර්ථක දරුවන් මෙන් ම, වටිනා කුසලතාවලින් සමන්විත සමාජයක් බිහි කිරීමටත් ඉන් ලැබෙන්නේ මහඟු දායකත්වයක්.

ප්‍රශ්න විසඳන්නට, රැස් කර ගත් දත්තවලින් පෙරැයීම් කරන්නට, කෘත්‍රීම බුද්ධිය සහිත විසඳුම් සකසන්නට ඇති අවස්ථා ගැන විශ්ලේෂණය කරන්නට වගේ අපූර්ව හැකියා STEM හරහා ළඟා කරගන්නට පුළුවන්. මේ දැනුමෙන් සවිබල ගැන්වුණු කෙනෙක් කියන්නේ ඕනෑම කර්මාන්තයක දියුණුවට වැදගත් වන සම්පතක්. 

STEM අධ්‍යාපනයෙන් ලබා ගත හැකි තවත් කුසලතා අතර ගැටලු විසඳීම, විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය, කුතුහලය, තීරණ ගැනීම, නායකත්වය, ව්‍යවසායකත්වය, බාධක ජයගැනීම සහ තවත් බොහෝ දේ ඇතුළත් වෙනවා. STEM දැනුමින් සන්නද්ධ දරුවන් පසුකාලීන ව පිවිසෙන වෘත්තීය මාවත කුමක් වුවත්, මෙම කුසලතා ඔවුන් නව්‍යකරණයට සූදානම් කරවනවා.

දැයේ දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමේ කැපවීමෙන් යුතු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගම STEM අධ්‍යාපන වේදිකාවක් වන Magicbit සමඟ එක්ව තිබෙනවා. 

Magicbit යනු වයස අවුරුදු 8 සිට 18 දක්වා සිසුන්ට නවීන තාක්‍ෂණයන් සහ උසස් විශේෂාංග භාවිතයෙන් ඉගෙනීමට හා නවෝත්පාදනයට අවස්ථාව සලසන, දැරිය හැකි මිල ගණන් යටතේ නිර්මාණශීලිත්වය ඔප් නංවා ගැනීමට මංපෙත් පාදන නිෂ්පාදන පෙළක්. එයට රොබෝ තාක්ෂණය ඉගෙනීමට සහාය වන Magicbot නමැති රොබෝවෙක්, රැහැන් රහිත යතුරක් වන Magickey, සහ Modular Design ඉගෙනිය හැකි Magicbit Pro ඉගෙනුම් කට්ටලයත් අන්තර්ගත වෙනවා.

Magicbot ඇතුළු මෙම ඉගෙනුම් කට්ටල program කිරීමට කුඩා දරුවන්ට Drag & Drop සහිත Magicblocks සහ MagicCode නමැති මෘදුකාංග සපයා ඇති අතර, ඉහළ දැනුමක් ලබා ගැනීමට Arduino IDE එක හෝ MicroPython භාවිතා කිරීමටත් අවස්ථාව තිබෙනවා.

රුපියල් 2,950 සිට මීලදී ගත හැකි Magicbit – STEM කට්ටල Dialog ICONIC, Modern Arcade, නුගේගොඩ, මීගමුව, මහනුවර, යාපනය, සහ ගාල්ලේ පිහිටි Dialog Experience Centres වලින් මෙන්ම අන්තර්ජාලය හරහා (https://www.dialog.lk/stemkit-accessories) මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

නවීන තාක්‍ෂණයන් සමඟ නවෝත්පාදනය පිළිබඳ ව ඉගෙනීමට ඇති දුෂ්කරතාව, සංකීර්ණත්වය සහ අධික පිරිවැය යන ගැටලු නිරාකරණය කිරීමට Magicbit හරහා නොමිලේ අන්තර්ගතයන් සමඟ භාවිතයට පහසු, වේගවත් ව ඉගෙනීමට හැකි ලාභදායී අධ්‍යාපන මෙවලම් සපයා තිබෙනවා.

එක්සත් ජනපදයේ නම් දැරූ STEM පර්යේෂණ සංවිධානයක් වන STEM.org දරුවන් සඳහා සංවර්ධනය කළ, පිළිගත් STEM මෙවලමක් ලෙස Magicbit සහතික කර තිබීමත් විශේෂත්වයක්.

ඩයලොග් සහ Magicbit සහයෝගීතාව යටතේ තාක්ෂණික වැඩමුළු පවත්වන අතර, දරුවන්ට ක්‍රමලේඛනය (programming), රොබෝ තාක්ෂණය වැනි වැදගත් විෂයධාරා සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට සහ පුහුණු වීමට අවස්ථාව මෙන් ම, Internet of Things (IoT) සම්බන්ධ දැනුම ද ලබා දීමට එමඟින් කටයුතු කෙරෙනවා.

Related Articles