චිත්‍රපටයක් අභ්‍යවකාශයේ රූ ගත කළ රුසියානුවෝ

අමෙරිකානු සුපිරි නළු ටොම් කෲස් නාසා ආයතනය සමඟ එක් ව අභ්‍යවකාශ චිත්‍රපට රූගත කිරීමක් පසුගිය කාලයේ දී සැලසුම් කරමින් සිටියා.

එහි දී අමෙරිකානුවන්ට වඩා ඉක්මන් වුණු රුසියානුවන් දින 12ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිමින් චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළා.

 එලෙස අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ රුසියාව පසුගිය දිනක ලොව මුල් ම අභ්‍යවකාශ චිත්‍රපට රූගත කිරීම අභ්‍යවකාශයේ දී සිදු කළා. මෙම වීඩියෝව ඒ පිළිබඳ ව යි. 

Related Articles

Exit mobile version