Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

එක ම දේ නිතර කරන OCD ඔබටත් තිබෙනවාද?

නිතර පිරිසුදු කිරීම, ලයිට් ස්විචය තුන් වරක් On-Off කළොත් හෙට දවස සාර්ථක වේ යැයි දැනීම වැනි වෙනස් පුරුදු ඔබට තිබෙනවා නම් එය #OCDවල ලක්ෂණයක් විය හැකියි.

video

ලිංගිකත්වය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්!

මිනිසා නොනැසී පැවැතීම සඳහා ලිංගික ප්‍රජනනය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ලිංගිකත්වය කෙරෙහි පහත කරුණු පිළිබඳ ඔබ මින් පෙර කියවා තිබේදැයි බලන්න.

article

ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව ද?

කොරෝනා වසංගතයේ මුල් කාලයේදී විද්‍යාඥයන් පවසා සිටියේ කාලයත් සමඟ වෛරසයේ දරුණු බව අඩු වී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස සමාජගත වීමෙන් පසු වසංගත තත්ත්වය නිමාවන බව යි. එසේ නම් ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව සනිටුහන් කරන ප්‍රභේදය ද යන්න පිළිබඳ කරුණු මෙම ලිපියෙන් සාකච්ඡා වෙනවා.

article

යොවුන් වියේ විෂාදය හඳුනා ගනිමු

යෞවන අවධියේදී මානසික අවපීඩනය පාලනය නොකිරීමේ ප්‍රතිවිපාක වැඩිහිටි විය දක්වා විහිදෙන බැවින් තෘප්තිමත් සමාජයක් උදෙසා විෂාදය ගැන දැනුම්වත් වෙමු.

video

ලියුකේමියාව ගැන සැබැවින්ම ඔබ දැනුම්වත් ද?

ලියුකේමියාව යනු සරලව ම කියතොත් සිරුරේ සුදු රුධිරාණු මට්ටම, රතු රුධිරාණු මට්ටම ඉක්මවා යාම යි. ඒ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සොයා බලමු.

article

Roar Explains | නිව්මෝනියාව ඇතිවෙන්නේ කොහොමද?

වාතය හරහා පැතිරෙන රෝගකාරක විෂබීජවලින් වැලකීම මාරාන්තික රෝග තත්ත්වයක් වන නිව්මෝනිය‍ාවෙන් ආරක්ෂා වීමට ක්‍රමයක්. ඒත් මේ නිව්මෝනියාව කියන්නේ ‍මොකක්ද?

video

සියවසක් සපිරි ඉන්සියුලින් ප්‍රතිකාරය

දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරය, ලොවට හඳුන්වා දී අදට (නොවැම්බර් 14) වසර 100ක් සම්පූර්ණ වෙනවා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

බෝ නොවන රෝබියට අත වනන කුස ඉදිරියට නෙරා ඒම

කුස ඉදිරියට නෙරා ඒම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම පොදුවේ මුහුණ දෙන බරපතල සෞඛ්‍යමය ගැටලුවක්. එය කෙනකුගේ කඩවසම් හා ආකර්ශනීය පෙනුම ද විපරිනාමීය ස්වභාවයකට ලක් කරන්නක්.

article

End of Articles

No More Articles to Load