Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 ලෝක දියවැඩියා දිනයේ විශේෂත්වය කුමක් ද?

2021 නොවැම්බර් 14 වනදාට යෙදෙන ලෝක දියවැඩියා දිනය ලොව පුරා ජනතාවගේ දියවැඩියාව පිළිබඳ දැනුම්වත්භාවය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන්නකි. මෙවර එහි විශේෂත්වය වන්නේ වෛද්‍ය ඉතිහාසයේ දැවැන්ත පිම්මක් වූ, 1921 සොයා ගත් චිකිත්සීය ඉන්සියුලින්වලට 100 වසරක් පිරීම ද සැමරීම යි.

article

නිවෙස්ගත නිරෝධායනයට යොමු වන්නට පෙර ඔබ දත යුතු දේ!

ස්වයං/නිවෙස්ගත නිරෝධායනයට ලක් වන්නට සිදු වුණොත් එය කරන ආකාරය ගැන ඔබට ගැටලු රැසක් ඇති විය හැකි යි. ඒ වෙනුවෙන් වූ සෞඛ්‍ය අංශවල නිර්දේශ හා ඔබට සහාය ලබාගත හැකි ආකාර මෙසේ යි.

article

“මර්සි ෂිප්ස්”: රෝහල් බවට හැරුණු දයාවේ නෞකා

සුවිසල් නෞකා තුළ රෝහල් පවත්වා ගෙන යන “මර්සි ෂිප්ස්” ජාත්‍යන්තර පුණ්‍යයානනයක්. පාවෙන රෝහල් හරහා වැඩි පිරිසකට සේවා සැපයීමේ සැලැස්මක් “මර්සි ෂිප්ස්” සතු යි.

article

කවුරුත් දන්නා මාමයිට් ගැන නොදන්නා රස කතා

මාමයිට් ආයතනය ඔවුන්ගේ තේමා පාඨය ලෙස යොදා ගෙන තිබෙන්නේ, “Love It or Hate It.” යන්න යි. එහි අර්ථය”එයට ආදරය කරන්න හෝ එයට වෛර කරන්න” යන්න යි.

article

2021 ලෝක හදවත් දිනය සමරමින් හදවත රැක ගනිමු

ලෝකය කොවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කරමින් අප ආදරණීයයන්ගේ සෞඛ්‍යය වෙන කවරදාටත් වඩා ආරක්ෂා කරගන්නට වෙර දරමින් සිටී. එනමුදු තවමත් ලොව වැඩි ම මරණ සංඛ්‍යාවකට පාදක වන්නේ හෘද රෝග බැවින් එය ලොව අංක එකේ ඝාතකයා ලෙස සැලකීමෙහි වරදක් නැත.

article

අපේ පුරාණ පාරම්පරික සහලේ රුව-ගුණ-තේජස

පාරම්පරික සහල් වර්ගවල  පවතින ඖෂධීය ගුණය නිසා ඒවාට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. මේ එවැනි සහල් වර්ග කිහිපයක් ගැන කළ සොයා බැලීමක්.

article

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන ඌණතා ගැටලුව විසඳන ක්‍රම

ප්‍රෝටීන් යනු අත්‍යවශ්‍ය සාර්ව පෝෂකයක් වන අතර එය අපගේ ශරීරයේ සෑම සෛලයක ම වර්ධනය, පටක අලුත්වැඩියා කිරීම මෙන් ම, ආහාර දිරවීම සහ හෝමෝන නියාමනය වැනි ප්‍රධාන කාර්යයන් ද මෙහෙයව යි.

article

කොවිඩ්-19 සමඟ සමාජයේ පටු අදහස් ද දුරැලමු

කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනෙන බොහෝ දෙනෙක්ට ශාරීරික අවදානම් මෙන්ම ඇතිවන තවත් අභියෝගයක් වන්නේ සුවවී නැවත සමාජගත වීමේදී සමාජයෙන් එල්ලවන බලපෑම් ය. මේ නිසා සමාජයක් ලෙස ඔවුන්ට සමාජයීය හා මනෝ විද්‍යාත්මක වශයෙන් සහාය වීමට අපෙන් ඉටුවිය යුතු යුතුකම් රැසක් තිබේ.

video

ලෝකයේ තිබෙන මිල අධික ම බිම්මල් වර්ග හතක්

 මානව අවශ්‍යතා සඳහා බිම්මල් පරිභෝජනය ප්‍රවේශමෙන් කළ යුතු වුණත්, ඒවායින් ලැබෙන සෞඛ්‍ය සහ පෝෂණ ප්‍රතිලාභ ඉතා ඉහළ යි. ලෝකයේ ඉහළ ම වටිනාකමක් හිමි වී ඇති බිම්මල් විශේෂ හතක තොරතුරුයි මේ. 

article

End of Articles

No More Articles to Load