Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලෙඩකට බෙහෙතක් හොයාගන්නේ මෙහෙම යි

බෙහෙතක් හැදෙන ක්‍රියාවලිය ගැන මූලික කරුණු පහුගිය ලිපියෙන් සාකච්ඡා කළ ඔබට මතක ඇති (පසුගිය ලිපිය මෙතැනින් කියවන්න). මේ ක්‍රියාවලිය විද්‍යාගාර පර්යේෂණ, සතුන් යොදාගෙන කරන පර්යේෂණ, මිනිසුන් යොදාගෙන කරන පර්යේෂණ විදියට මූලික අවධි තුනකට බෙදන්න පුළුවන්.

article

ලංකාවේ සියදිවි නසාගැනීම් ගැන විග්‍රහයක්

මේ දිනවල අපට අසන්නට ලැබෙන ප්‍රවෘත්ති අතර ප්‍රධාන සිරස්තලයක් වී ඇත්තේ සියදිවි නසාගැනීම් ය. ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන මේ ප්‍රචාරය හේතුවෙන් වර්තමාන සමාජය තුළ ද සියදිවි නසාගැනීම්  ගැන වෙනදාට වඩා වැඩියෙන් කතා කිරීමට පෙළඹීමක් ඇතිව තිබේ. මේ ලිපියේ අරමුණ ලංකාවේ සියදිවි නසාගැනීම් පිළිබඳ සංඛ්‍යා ලේඛන විග්‍රහය සිදුකිරීම ය.

article

එන්නතක් නිපදවන්නේ මෙහෙම යි

නව කෝවිඩ් එන්නත ලංකාවෙ අපට ලබාදෙන මේ දවස්වල, ලෙඩකට එන්නතක් සොයාගන්නෙ කොහොමද, එන්නත ඇඟ ඇතුළෙ ක්‍රියාත්මක වෙලා අපිව රෝගයකින් ආරක්ෂා කරගන්නෙ කොහොමද, එන්නත් සාර්ථකයි ද?

video

කොළඹ වරායේ ඉතිහාසයෙන් තොරතුරු බිඳක්

පසුගිය දිනවල මතුවුණු කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නය නිසා රට තුළ උණුසුම් වාතාවරණයක් නිර්මාණය වීමත් සමග කොළඹ වරායේ වැදගත්කම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇති වුණා. අප ඒ පිළිබඳව ලිපියක් ද ගෙන ආවා.

article

ළදරු සම සුවපත් කරන සොබාදහමේ දායාද

සමකාසන්න රටක් වන ලංකාව වසර පුරාම අධික හිරු රශ්මියෙන් යුක්ත යි. මේ නිසා දරුවන්ගේ සමට හානි සිදුවෙනවා මෙන්ම, ඉහළ උෂ්ණත්වය නිසා පිටවන දහඩිය රැඳී දහඩිය ගඩු, කැසීම් වැනි චර්ම රෝග ඇති වෙනවා.

article

මංකොල්ලකරුට පෙම් බඳින, “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය”

හොඳින් සිරුර ආවරණය වන ජැකට්ටුවක් හැඳි පුද්ගලයෙකු වීදිය ඔස්සේ ඇවිදවිත්, මෙසේ විවිධ තරාතිරමේ පුද්ගලයන් නිතර ගැවසෙන බැංකුවට ඇතුළු විය. මෙය ඉතා සාමාන්‍ය සිදුවීමක් බැවින් කවුරුත් ඔහුට අවධානය යොමුකළේ නැත. නමුත් එය සාමාන්‍ය සිදුවීමක්ව පැවතුනේ සුළු වේලාවකට පමණි.

article

රටවල් කිහිපයක කොරෝනා දෙවන රැල්ලක් පැතිර යයි

පසුගිය මාස කිහිපය තුළ මෙරට කොරෝනා අවධානම සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබුණු නිසා ලාංකිකයින් සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතුවල නිරත වුණා.

article

End of Articles

No More Articles to Load