නව කෝවිඩ් එන්නත ලංකාවෙ අපට ලබාදෙන මේ දවස්වල, ලෙඩකට එන්නතක් සොයාගන්නෙ කොහොමද, එන්නත ඇඟ ඇතුළෙ ක්‍රියාත්මක වෙලා අපිව රෝගයකින් ආරක්ෂා කරගන්නෙ කොහොමද, එන්නත් සාර්ථකයි ද? ආරක්ෂිත යි ද? ආදී ප්‍රශ්න රැසක් ඔබේ සිතට එනවා වෙන්නට පුළුවන්. ඒ සියල්ලට පිළිතුරු මෙන්න මේ විඩියෝවෙන් දැනගන්න පුළුවන්.
 
                                    
															 
															 
															 
															 
															 
															 
															 
															 
                       
                       
                      