Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නිර්මාංශ ව දිවි ගෙවූ ප්‍රසිද්ධ චරිත කිහිපයක්

ආදිකාලයේත් මිනිසුන් නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට සාධක හමු ව තිබෙනවා. එලෙස නිර්මාංශ වූ පිරිස් අතරින් එදා මෙදාතුර විසූ ප්‍රසිද්ධ චරිත කිහිපයකි මේ.

article

ස්වසන රෝග හුස්මෙන් අල්ලන ලක් මහැදුරුගෙ ඇප් එක

මහාචාර්ය උදයන්ත අබේරත්න නායකත්වය දුන් පර්යේෂක කණ්ඩායමක් නිර්මාණය කළ කොවිඩ් හා සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනාගැනීමේ ජංගම දුරකථන යෙදවුම ගැනයි මේ.

article

බෝ නොවන රෝග සහ ජීවිතය: දියවැඩියාව

මරණීය අත්දැකීමක් සමඟ දියවැඩියාවෙන් අත් වූ නොසිතූ විරූ අභියෝග මධ්‍යයේ තමන්ගේ ජීවිතය නැවතත් හරි මඟට ගත් සඳුන් විශ්වජිත්ගේ සුරුවිරු කතාවයි මේ.

article

අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නේ ඇයි?

සීතලක් දැනුණා ම, බය වුණා ම පමණක් නොව, සමහර සින්දු අහද්දීත් ඔබේ ඇඟ කිළිපොළා ගිහින් ඇති. එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ වීඩියෝව එයට පිළිතුරු ගෙන එනවා.

video

දියවැඩියාවට රුහුණෙන් හැදූ කෝවක්කා ඖෂධ කරල

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කෝවක්කාවලින් දියවැඩියාවට සුදුසු බෙහෙත් කරලක් නිපදවා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගන තිබෙනවා.

article

සාම්ප්‍රදායික ප්‍රතිකර්මවලට පිළිතුරක් ලෙස එන “කෘත්‍රිම වකුගඩු”

වකුගඩු ආශ්‍රිත ආබාධ අද ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ නිසා ම ඊට පිළිතුරු සොයන්න විද්‍යාව විශාල ප්‍රයත්නයක් දරනවා.

බද්ධ කළ හැකි කෘත්‍රිම වකුගඩුවක මූලාකෘතියක් විද්‍යාඥයන් පිරිසක් සාර්ථක ව අත්හදා බලා තිබෙනවා.

කාන්දු පෙරණ යන්ත්‍රවලින් සහ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනවලින් රෝගීන් නිදහස් කිරීම මෙහි අරමුණ යි.

video

End of Articles

No More Articles to Load